Rishad Bathiudeen's suicide

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    aaa.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ඕක නම් වෙන්නේ නෑ..බැසිල් උගේ හොඳම යාලුවනේ.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උ පයිනවා බං... එන පැත්තට
    අපිට තමා ගේමක් දෙන්න වෙන්නේ උට :lol:

    බදුර්දීන් ගෝටට හේත්තු උනාම බදුර්දින්ට විරුද්දව පොස්ට් එකක් එහෙම දැම්මත් උන් අතුරුදහන් වෙයිද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බදුර්දීන් ගෝටට හේත්තු උනාම බදුර්දින්ට විරුද්දව පොස්ට් එකක් එහෙම දැම්මත් උන් අතුරුදහන් වෙයිද

    වෙයි :yes:
    ලංකාවෙන් බාගෙකට වඩා අතුරුදහන් වෙයි :sorry:
    බර්මියුඩා ත්‍රිකෝණෙ පිටිං උස්සං ඇවිල්ල ලංකාවෙන් තිබ්බ වගේ වෙනව :(
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උ පයිනවා බං... එන පැත්තට
    අපිට තමා ගේමක් දෙන්න වෙන්නේ උට :lol:

    බහුතර ආණ්ඩුවක් හදන්න ජන්දේ දීපන් එතකොට වලිගෙ විසින් ඔලුව නටවන්න පුළුවන් හැකියාව නැති වෙනවා.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Mervin Silva
    Dammika Perera
    Appachchi mala
    Manusha nanayakkara

    Me set ekata baba hambawenawa

    දම්මික පෙරේරා :P මොන මහත්තය ආවත් උට මුකුත් කරන්න බැහැ.
    mervin නම් දින්නොත් ගිහින් වැඳලා ශේප් වෙයි :rofl:
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria

    දම්මික පෙරේරා :P මොන මහත්තය ආවත් උට මුකුත් කරන්න බැහැ.
    mervin නම් දින්නොත් ගිහින් වැඳලා ශේප් වෙයි :rofl:
    දම්මිකලගේ පැවැත්ම තීරනරය වෙන්නෙ ආන්ඩුවේ පොලිසීස් එක්ක. දම්මිකව හැදුවෙත් මහින්ද නැතිකරන්නත් ඒවගේම පුලුවන්..අමතක කරන්න එපා දම්මිකලා වගේ කැසිනෝ කාරයන්ට වඩා වැඩ්ඩො මේ ලංකාවේ හිටියා... මහ ඒ කාලේ හිටපු මහ එකාට වඩා එයා උඩින් යන්න ගිහින් අන්තිමට වාශ්පවෙලාම ගියා..(උපාලි විජේවර්ධන ):yes:
     
    • Like
    Reactions: Pessimist