මචන් උබ ඉන්නේ කොහෙද? Idea එකක් දෙන්නම් . මම ඉන්නේ kandy saturday , sunday kandy town එකේ ජොබ් කරන කොල්ලො දැන් street food stalls දානව. Man දැක්කා සුපිරි 2k දාලා තියනවා. උන් decent එකේ කරන්නේ. උබටත් ඉරිදට වගේ කරන්න පුලුවන් . මුලු දවසම නෙමෙයි. හවස හරි දවල් හරි. හොද ගානක් හොයන්න පුලුවන්. හැබැයි උබ...