1. Lonely Assassin

    Sherlock 2016 Tonight :)

    Sherlock අලුත් episode එක අද bbc one එකේ යනවා නේද? ලංකාවේ අපිට බලන්ඩ විදිහක් නැද්ද. Online නැතුව dialog tv යන් නැද්ද?
  2. Lonely Assassin

    සිංහ ලේ හා BBS

    Ekane bn
  3. Lonely Assassin

    සිංහ ලේ හා BBS

    Thanks mchn
  4. Lonely Assassin

    සිංහ ලේ හා BBS

    Thanks bn
  5. Lonely Assassin

    සිංහ ලේ හා BBS

    Yhhhhhh kohoma hari wena kage hari aramunu walatane
  6. Lonely Assassin

    A/Level IT

    Art karana unta chance wadiy IT karala. Matanam kela wuna paper eka . Me para patta amarui. But moratu wage yanawanam oya test ekak ehema thiyala man hithanne ganne.
  7. Lonely Assassin

    සිංහ ලේ හා BBS

    Ow eka aththa mchan . Ehema dekuth thiyanawa
  8. Lonely Assassin

    සිංහ ලේ හා BBS

    සිංහ ලේ කියන්නේ තවත් බොදු බල සේනාවක්ම තමයි කියලයි මට හිතෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මම දේශපාලන පක්ෂෙකට කඩේ යන්නේ නෑ. මේ මගේ අදහස. සිංහ ලේ කියන්නේ සිංහලයට එකතු වෙන්න තියන පොයින්ට් එකක් කියල මේකේ සහෝදරයෙක් දාපු comment එකක් දැකලයි කියන්න හිතුනේ. මුලින්ම කියන්නම් බොදු බල සේනා ගැන. BBS එකේ ඉස්ටිකර්...
  9. Lonely Assassin

    බයික් එකේ number තාම නෑ :(

    Kaden kiwe dawas 5k yai kiyala bng
  10. Lonely Assassin

    බයික් එකේ number තාම නෑ :(

    බයික් එකේ number තාම නෑ :( 17 වෙනිදා බයික් එක ගත්තේ. මුන් තාම එව්වේ නෑ බන් පොතයි, නම්බර් එකයි :(
  11. Lonely Assassin

    ගානක් හදමුද?

    119.33 e kiyanne 119 ;)
  12. Lonely Assassin

    Straight da Relax da?

    Yup samaharu iron karanne na bng. Cream eka witharai ganne. But samahara saloon wala low heat eken iron karanawa poddak. Loku heat ekakin karoth straight kara wenawane
  13. Lonely Assassin

    Hii....!

    Hi TiTi
  14. Lonely Assassin

    ඩ්‍රයිවින් ලයිෂන් පොත්

    රියදුරු පුහුණුව කියලා පොතක් තියනවා පොඩි. ඕනේ book shop එකක් තියනවා. පොඩි ගානක් වෙන්නේ. හැම දේම තියනවා මචන්
  15. Lonely Assassin

    කඩයක්_දැම්මා

    ලේසි සීන් එක බන්. මම ගෙදරත් හදනවා සුපිරියට. උබ පොඩ්ඩක් internet එකෙන් recipie බලල කරපන්කෝ. අල්ලලා යයි
  16. Lonely Assassin

    Straight da Relax da?

    දෙකට ගන්නේ cream වර්ග දෙකක්ද කියලනම් sure නෑ. Strait කරද්දි වෙන්නේ බන් ගොඩක් iron කරනවා. තැලෙනවා කොන්ඩෙ. ඒක කොල්ලොත් කරාට කෙල්ලොන්ට තමා හරියන්නේ. Relax කරද්දිත් වෙන්නේ iron කිරීමක් තමයි. ඒත් අපිට ඕනෙ විදිහට හදාගන්න පුලුවන් කරාට පස්සේ. කොන්ඩේ සිනිදු වෙනවා ගොඩාක්
  17. Lonely Assassin

    SLITHM Aptitude Test Help

    Thanks bn

    No contents