මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතරව තවත් බොහෝ තාක්ෂණික තොරතුරු කන්දරාවක් සපයනවා. මේ වගේ සඟවා ඇති තොරතුරු නැත්නම් සීක්‍රට් ඩේටා(Secret data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තියෙනවා.මේවා තමයි සීක්‍රට් කෝඩ්(Secret code) කියන්නෙ...