බෞද්ධ අපි කාටත් වැදගත් පොත්,පිරිත් සහ සුත&#353

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43
    බෞද්ධ අපි කාටත් වැදගත් පොත්,පිරිත් සහ සුත&#353

    වෙසක් පොයට අපි ගානේ පොත් ටිකක් දෙන්න හිතුනා.....

    බෞද්ධ අපි කාටත් වැදගත් වෙන පොත් ටිකක් තමයි දෙන්න යන්නෙ.... හොඳද බලලා comment එකක් එහෙම දාන්නකො.....


    ධම්ම සාකච්ඡා පොත් 3ක්(සිංහල )
    ධම්ම සාකච්ඡා ( English)
    දහම් ඇස පහල විම පොත
    තුන් පිරිත
    බෞද්ධ වන්දනා ගාථා හා පිරිත් පොත
    හිතක මහිම පොත
    කරණීය මෙත්ත සුත්‍රය
    මහ මංගල සුත්‍රය
    පිලිකුල් භාවනාව පොත
    විජය සුත්‍රය
    පිරුවනා පොත් වහන්සේ


    පහත link එකෙන් පොත් list එක Download කර ගන්න..... තෙරුවන් සරනයි...!

    download here
     

    Dhanu12345

    Active member
  • Aug 25, 2011
    428
    107
    43
    පිරිත් සහ සුත්‍ර
    ගොඩක් බෞද්ධ අය උදෙට හවසට පිරිත් අහනවනේ....

    මං හිතුවා ඔයාලා එහෙම අහන පිරිත් සහ සුත්‍ර ටිකක් ඔයාලාට Download කරගන්න දෙන්න..... කැමති අය Download කරගන්න.... වැඩේ හොදයි නම් Comment එකක් වත් දාන්න......

    මං කොටස් 3ක් විදියට මේවා දාන් නම්....
    ඔයාලට අවශ්‍ය පිරිත් තියෙන කොටස ... කරගන්න....



    පලවෙනි කොටස:-
    කඳ පිරිත
    අංගුලිමාල පිරිත
    අටවිසි පිරිත
    බොජ්ජංග පිරිත
    ධජග්ග සුත්‍රය
    ධම්ම චක්ක පවත්තන සුත්‍රය
    දෙවෙනි කොටස:-
    ජල නන්දන පිරිත
    ජය පිරිත
    ජිනපන්ජර පිරිත
    කරණීය මෙත්ත සුත්‍රය
    මහ මන්ගල සුත්‍රය
    මහ ඡුන්දත්තෙර සුත්‍රය
    තෙවන කොටස
    මහ මොග්ගල්ලාන සුත්‍රය
    මහ පිරිත
    මොර පිරිත
    රතන සුත්‍රය
    සිවලි පිරිත
    වට්ටක පිරිත
    තෙරුවන් සරනයි....!

    download here
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    image-upload-21-717266.jpg
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ස්තුතියි වෙලාවක් ආවාම බාගන්න බුක් මාක් කලා.. +6
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    පිරිත් සහ සුත්‍ර
    ගොඩක් බෞද්ධ අය උදෙට හවසට පිරිත් අහනවනේ....

    මං හිතුවා ඔයාලා එහෙම අහන පිරිත් සහ සුත්‍ර ටිකක් ඔයාලාට Download කරගන්න දෙන්න..... කැමති අය Download කරගන්න.... වැඩේ හොදයි නම් Comment එකක් වත් දාන්න......

    මං කොටස් 3ක් විදියට මේවා දාන් නම්....
    ඔයාලට අවශ්‍ය පිරිත් තියෙන කොටස ... කරගන්න....



    පලවෙනි කොටස:-
    කඳ පිරිත
    අංගුලිමාල පිරිත
    අටවිසි පිරිත
    බොජ්ජංග පිරිත
    ධජග්ග සුත්‍රය
    ධම්ම චක්ක පවත්තන සුත්‍රය
    දෙවෙනි කොටස:-
    ජල නන්දන පිරිත
    ජය පිරිත
    ජිනපන්ජර පිරිත
    කරණීය මෙත්ත සුත්‍රය
    මහ මන්ගල සුත්‍රය
    මහ ඡුන්දත්තෙර සුත්‍රය
    තෙවන කොටස
    මහ මොග්ගල්ලාන සුත්‍රය
    මහ පිරිත
    මොර පිරිත
    රතන සුත්‍රය
    සිවලි පිරිත
    වට්ටක පිරිත
    තෙරුවන් සරනයි....!

    download here


    Bohoma pin