අපෝ බං ලක්ෂ 15 ක් තියෙනවා නම් ඕක fix deposit එකක් දාල interest ඒකෙන් ගෙදරට වෙලා කකා හිටියත් මොකද .

අපෝ බං ලක්ෂ 15 ක් තියෙනවා නම් ඕක fix deposit එකක් දාල interest ඒකෙන් ගෙදරට වෙලා කකා හිටියත් මොකද .![]()

පෝරිසාදයා;11992304 said:මටත් ඉතාලි යන්න චාන්ස් එකක් ආවා..ගාන ලක්ෂ 15යි. Shengen වීසා හදල tourist විදියට තමයි යන්න හදල දෙනව කිව්වෙ ඒජන්ට්..
15 lak ?

15 dila visit visa yanne ai bang padui neda.. owa hena case .. hodata hoyala balahan..
ara videsha mokadda manda amthayansayak tiyenne ekata gihin hoyala balahan...![]()

ඉතාලි ආපු කිසිම කෙනෙකුට කියන්න අයිතියක් නැහැ තව කෙනෙකුට මෙහෙට එන්න එපා හෙන චාටර් කියන්න ,මොකද මෙහෙට ආපු කිසිම කෙනෙක් තාම මෙක දාලා ගිය නැති නිසා ,ආයි කාවදා මෙහෙ කොල හැදෙයිද කියන්න බැහැ ,එතකන් කට්ටක් කන්න පුලුවන්නම් ,විශෙශයෙන් සල්ලි පොලියට අරන් නෙවෙයි නම් එන්නෙ ආවට කමක් නැහැ .ජොබ් එකක් කරන්න නම් විසා අවශ්ශම නැහැ ,සල්ලි ගැන හිතලා ඔනෙම ජොබ් එකක් කරන්න පුලුවන්නම් අවුලක් නැහැ ,ජොබක් හම්බවෙනකන් හිත් තැවිලි ,අනම් මනම් ප්‍රශ්නවලට ෆිට් එකෙ මුන දෙන්න පුලුවන්නම් එච්චරයි ,මොකද වැඩිපුරම ප්‍රශ්න දාන්නෙ අපෙ මිනිස්සුම නිසා ,අවසාන වශයෙන් කියන්නෙ මෙ දවස් වලනම් ජොබ් එකක් හොයන එක මාරම අමාරු වැඩක් ,එත් ඉතින් හැමදාමත් අලුතෙන් මිනිස්සු එනවා,උනුත් මොනවාම හරි කරනවානෙ ,සුන්දර ලෝක ගැන හීන මවාගන්නෙ නැතුව ආවම ඉවරයි
10,000k deela nan yanna baa
Rs. 10650 yana ekata laksha 15 k den na yanawa![]()

10,000k deela nan yanna baa![]()

10,000k deela nan yanna baa![]()

maath me kohetahari panaganna balan inneUN sponser ekak diyanko apitath enter wenna.![]()

මචෝ ප්‍රසිද්ධියේම මගේ නොම්බරය දාලම කථා කරන්නෙ උඹ අමාරුවෙ වැටෙන එක නවත්තන්න ඕන නිසා. +393276320770 ශෙහාන් රෝමය ඉන්න. අද හම්බානක හිම වැටිලා ඒ මදිවට. ලක්ෂ 15ට නෙමේ ලක්ෂ 5ට වත් ටුවරිස්ට් වීසා නම් එන්න එපා. මලාට ජොබ් හොයාගන්න බෑ. කවුරුහරි කියනවානම් අවුලක් නෑ කියලා ඩිරෙක්ට් මට කථා කරපන්, නැත්නම් කියන එකාගෙ නම්බර් එක මට දීපන්. වීසා එකකට අවොත් නම් අවුලක් නෑ ඒත් උඹට මෙහෙ භාෂාව ඉගෙන ගන්නකම් පොඩි කට්ටක් කන්න වෙනවා. ඒත් මොනවා හරි කරගෙන ෂේප් වෙන්න පුළුවන්. ඉතාලියට නීත්‍යානුකූලව එනවානම් ක්‍රම දෙකයි තියෙන්නෙ. 1 ෆැමිලියාර් 2 ස්පොන්සර් ෆැමිලියාර් එනවානම් උඹගෙ මව හෝ පියා උඹව මේ රටට ගෙන්න ගන්න ඕනෙ ඒ වගේම උඹ අවුරැදු 18 අඩුවෙන්නත් ඕනෙ. ස්පොන්ස ගෙන්නනවානම් ඉතාලියේ ස්පොන්ස නීතියක් අපු කාලයක් වෙන්න ඕනෙ 2011 ජනවාරි මාසේ 31 ස්පොන්සර් නීතියක් ආවා ලංකාවට 50,800 යෙන් 3500යකට ආසන්න රැකියා අවස්ථා ප්‍රමාණයක් දුන්නා. ලගදී ස්පොන්සර් නීතියක් එන්න ඉඩකඩ බොහෝම අඩුයි. අනිත් එක තමා මචෝ මෙහෙ තියෙන වතු නීතිය ඒකටනම් එන්න හිතන්නවත් එපා, ඒ වීසා එක උඹට නැවත අළුත් කරගන්න බෑ. ඊට වඩා හොඳයි අඩු ගානකට ටුවරිස්ට් එනවා. විස්තර මදි කියලා හතෙනවානම් මට ඊ මේල් කරපන් [email protected] මෙහෙ කොල නීතයක් ආපු කාලයකදි එන්න ඕනෙනම් මාව කන්ටැක්ට් කරපන් මම වැඩේ කරලා දෙන්නම්. ලංකාවේ ඉන්නවට වඩා සැපක් නෑ ඒකත් මතක තියාගනින්.

ඉතාලි ආපු කිසිම කෙනෙකුට කියන්න අයිතියක් නැහැ තව කෙනෙකුට මෙහෙට එන්න එපා හෙන චාටර් කියන්න ,මොකද මෙහෙට ආපු කිසිම කෙනෙක් තාම මෙක දාලා ගිය නැති නිසා ,ආයි කාවදා මෙහෙ කොල හැදෙයිද කියන්න බැහැ ,එතකන් කට්ටක් කන්න පුලුවන්නම් ,විශෙශයෙන් සල්ලි පොලියට අරන් නෙවෙයි නම් එන්නෙ ආවට කමක් නැහැ .ජොබ් එකක් කරන්න නම් විසා අවශ්ශම නැහැ ,සල්ලි ගැන හිතලා ඔනෙම ජොබ් එකක් කරන්න පුලුවන්නම් අවුලක් නැහැ ,ජොබක් හම්බවෙනකන් හිත් තැවිලි ,අනම් මනම් ප්‍රශ්නවලට ෆිට් එකෙ මුන දෙන්න පුලුවන්නම් එච්චරයි ,මොකද වැඩිපුරම ප්‍රශ්න දාන්නෙ අපෙ මිනිස්සුම නිසා ,අවසාන වශයෙන් කියන්නෙ මෙ දවස් වලනම් ජොබ් එකක් හොයන එක මාරම අමාරු වැඩක් ,එත් ඉතින් හැමදාමත් අලුතෙන් මිනිස්සු එනවා,උනුත් මොනවාම හරි කරනවානෙ ,සුන්දර ලෝක ගැන හීන මවාගන්නෙ නැතුව ආවම ඉවරයි

මෙහෙමයි ලක්ෂ 15ක් ටුවරිස්ට් වීස එකකට වියදම් කරන එක මෝඩ වැඩක්
ඉතාලියේ ඉන්න කවුරු හරි අඳුරගෙන එයා මාර්ගෙන් ටුවරිස්ට් වීස අරගෙන එහෙ ගිහින්
ජොබ් එකක් හොයාගනින් උන් වරකින් වීස හදල දෙයි![]()