lankawa ban karala thiyenne dan aluthin acc hadanna ba thiyena eken wedak ganin machan.huga kalekin photo upload kare na
Sira. munta quality ekata wadak karannama ba. anika eken goda yanna hadana course karana ewun. man dakka set ekak me wade quality ekata karagena awa. dan untath harine.ලංකාවෙ එවුන් නම් ඉවරයි ඉතින්. Youtube හදාගෙන කෝස් කරගෙන ඒ අදාළ platform එකේ quality එක maintain කරනින දන්නෙ නැතුව හැම එකටම හොර වැඩ කර කර manipulate කරන්න යන හින්ද තමයි ඔය ඔක්කොම.
Already Active Accounts වලටනම් තාම ප්‍රශ්නයක් නැ කියල තමයි කියන්නේ.. හැබැයි Policy Violate කරපු එව්වට නම් කෙලවෙලා ඇති අනිවාරෙන්.Sira. munta quality ekata wadak karannama ba. anika eken goda yanna hadana course karana ewun. man dakka set ekak me wade quality ekata karagena awa. dan untath harine.
Zedge එකේ උන් බය වෙනව අපේ උන් account හදන හැදිල්ලට.. ඇටෑක් එකක් එනව වගේ රැළ පිටින් ගිහින් හදාගෙන හදාගෙන යද්දි උන් බලනව ඇති මේ මොකෑ කියලාලංකාවෙ එවුන් නම් ඉවරයි ඉතින්. Youtube හදාගෙන කෝස් කරගෙන ඒ අදාළ platform එකේ quality එක maintain කරනින දන්නෙ නැතුව හැම එකටම හොර වැඩ කර කර manipulate කරන්න යන හින්ද තමයි ඔය ඔක්කොම.
මාසේ පඩියට ජොබ් එකක් කරන එකෙක් හැරෙන්න වෙන කිසි එකෙක් තමන් හම්බ කරන විදිහ කියල දෙන්නෙ නෑ. ඒ ඇයි?
suspend unada acc eka?mama personal gangarama gihin gahuwa photo upload kare ewath ayin karala
Ow godak un cource karanna aran ape yakkunta mokakhari ekak ahu unama dannawane aparade ithin.යක්ක පුත්තු වැඩ පෙන්වල නේද ?![]()