magul karanda
ගස් යට ඉදන්ද ?Magul Karada

monada bn eකුන්දිර ගස් 4ක් හිටවපිය පොඩි කාලේ ඉදන්ම ගෙඩි බොන්න පුළුවන් පට්ට රසයි. ආ තාප්පේ ලගට කොරල හිටවන්න එපා සින්හලුන්ගෙන් බේරගන්න බෑ ගැනී බඩ වෙලා කෙල්ල ජ ම්බුගහෙන් වැටිලා කියල ගෙඩි ඉල්ලගෙන බෙල් එක ගහනවා දුන්නොත් ගහම ඉවරයි නොදුන්නොත් එත් ඉවරයි . ඔය ගමේ ඉන්න කට හැකර ගනුන්නේ ඇස් ගැටෙන්නේ නැති වෙන්න හිටවපන් හිටවන මගුලක්![]()
ගහක් උඩ හදපු අට්ටාලයක පාඩම් කරපු ළමයෙක් ගැන කතන්දර පොතක තිබුණා. මට ඒ පොතේ නම මතක නෑ.පිහිබියා !!
අපේ ඉස්සර ගෙදර තිබ්බ පාර ලග . .මම OL කලේ ඕකෙ අට්ටාලයක් හදාගෙන හිටියේ පාඩම් කරන්න . මොකෙක්ටව්ත් පේන්නේ නෑ . මට පාරේ යන එන ඔක්කොම උන් පෙන්වා![]()
පොඩි අවුලක් පෙනුනත් එච්චර නොට් උනේ නෑ.. දැන් නේ තේරුනේපිහිබියා !!
අපේ ඉස්සර ගෙදර තිබ්බ පාර ලග . .මම OL කලේ ඕකෙ අට්ටාලයක් හදාගෙන හිටියේ පාඩම් කරන්න . මොකෙක්ටව්ත් පේන්නේ නෑ . මට පාරේ යන එන ඔක්කොම උන් පෙන්වා![]()
ඇඹුල් පේරත් හොඳයිජෑම් තමයි ගහ. මාර ලස්සනට වියනක් වගේ හැදෙනවා. කරුල්ලොත් පිරෙන්න එනවා. එකම දේ කොල අතුගාන්න ඕන.
කොට්ටං ගසුත් හොඳයි කොල එක දෙක වැටුනහම අයින්කරන්න තියෙන්නේ, නමුත් ගස් විසාල වෙනවා. ලොකුවෙද්දී කපන්න වෙනව.
තැබිලි වගේ.... කොළ පාටයි ගෙඩි පොඩියි පලයක් එහෙම ලේසියෙන් හොයාගන්න නැ ... තියෙන උන් දෙන්නෙත් නැ වතුර සිනි දැම්ම වගේran karanda,
monada bn e
------ Post added on Oct 1, 2025 at 9:01 PM
Ooi දැං ලංකාවේ උං ඕවා දැක්ක තැන කපලා දානවා. උබට පුත්තලම් බූරුවෝ හතරක විතර වයසයි නේදජෑම් තමයි ගහ. මාර ලස්සනට වියනක් වගේ හැදෙනවා. කරුල්ලොත් පිරෙන්න එනවා. එකම දේ කොල අතුගාන්න ඕන.
කොට්ටං ගසුත් හොඳයි කොල එක දෙක වැටුනහම අයින්කරන්න තියෙන්නේ, නමුත් ගස් විසාල වෙනවා. ලොකුවෙද්දී කපන්න වෙනව.