1. Samantha567

    duwekta name ekak hoyamuda

    Ubalaa mee nam kiyanawada ? :angry:
  2. Samantha567

    0777 Dialog සිම් එකක් ඕනෑ කර තිබේ...

    Mama adurana ekekek innawa, habai uu deida danne naa ban 077555555* (anthima eka nam 5 nemei)
  3. Samantha567

    0777 Dialog සිම් එකක් ඕනෑ කර තිබේ...

    මම ගාව එටිසලාට් එකක් තිබේ,,, මරු නම්බර් එක, දෙන්නද ? 2500 යි ..
  4. Samantha567

    Filesonic ekath iwarai

    The World is going to END ... :lol: US FTW
  5. Samantha567

    Shihan aiyai <> Udari Akkai

    උදාරිගේ මිනිහා කොහොම ඉන්නවද මම දන්නේ නැහැ ඕයි
  6. Samantha567

    Shalini Tharaka "Hmmmm"

    දැන් ගතියක් නැහැ බන්, ඕක දැන් වටේ ගිහිල්ලා ඇති, සිරස තමා ඕක බඩුවක් කලේ , නැත්නම් හිරට තියෙන්න ඇති :(
  7. Samantha567

    Man of The Match...:):)

    okkoma kaawa nisa mama baluwee naa oiii
  8. Samantha567

    Architectural Book Lovers...

    bump
  9. Samantha567

    Lingaya=GYM-(?)

    මචන් මටත් යන්න ඕනේ, මම කෙට්ටුයි, මම ගියාම පිටි ගහන්නේ නැතුව සයිස් වෙන්න බැරිද ? ඔය පිටි ගැහුවම වදවෙනවා කියලා මට එකෙක් කිව්වා :(
  10. Samantha567

    Sherlock Homes Joke!!

    Reeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeepost
  11. Samantha567

    MEGAUPLOAD අයිතිකරු Kim Schmitz ගේ වාහන FBI විසින් රැගෙන යයි

    පට්ට වාහන ටික බන්, ඇයි මෙගා අප්ලෝඩ් එක වැහුවේ
  12. Samantha567

    Address Naa....

    මේ Sunny අක්කනේ, මේකප් නැතුව කට්ටිය මෙයාව දැකලා තියෙනවද ?
  13. Samantha567

    Web Family 8Mbps package eka .....

    උන් මට මට මාර කතාවක් කියනවා, , මමත් 8mbps එකට මාරු වෙන්න ලියුමක් දුන්නා, උන් තියනවා ඒක තාම පෙන්ඩින් ලූ ... මම ඉන්න් තැනට දෙන්න අමාරු ලු... මගේ කලින් තිබ්බේ 1Mbps එකක්, ඒ උනාට ස්පීඩ් එක 2+ Mbps පෙන්නනවා, මට තේරෙන්නේ නැහැ බන්, බොරුනම් බලපල්ලා...... :confused::confused:

    No contents