කෝ මෛත්‍රී කෝ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රතිපත්තිය කලින් කියන්න ඕනා , පත් වෙලා ඉවර වෙලාද එතකොට කියන්න ඕනා?
    :dull::dull::dull:

    උඹ දන්නවද දන්නේ නෑ මේක ජනාධිපතිවරණයක්....රජයක් පත්වෙන්නේ මහමැතිවරණයකින් ඒ කියන්නේ මේකට පස්සේ ඊළඟට එන චන්දෙ..........
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි කසුන්ට ඕන තරම් මරාට කඩේ යන්න ඉඩ දෙමු නැත්නම් මිනිහගේ job එකටනේ තට්ටු වෙන්නේ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol:
    කුවේට් හරකත් ඇවිල්ලා මහින්දට පුක දෙන්න
    ඒ උනාට කියන්නේ මම කාටවත් නැහැ කියලා :rofl:
    මහින්ද වගේමයි උගේ ඇට ලෙවකන එවුනුත්

    :lol::lol::lol::lol::lol::lol:


    ඔටුවා නානවා වගේ
    හොදා හොදා



    ප්‍රතිපත්තිය කලින් කියන්න ඕනා , පත් වෙලා ඉවර වෙලාද එතකොට කියන්න ඕනා?
    :dull::dull::dull:


    :lol::lol::lol::lol::lol:

    තොටවත් තාම පත්වීම නැති එකේ පත්වෙන්න කලින් ඕවා කනෆාම් කරනවද වෙතියේ




    අපි කසුන්ට ඕන තරම් මරාට කඩේ යන්න ඉඩ දෙමු නැත්නම් මිනිහගේ job එකටනේ තට්ටු වෙන්නේ.




    :dull::dull::dull::dull::dull:


    පව් උට්ටි

     
    Dec 20, 2014
    66
    12
    0
    ඕකද සංවාදේ? නිකන් මෝඩ චූන් ගන්න එපා , තර්කය තියෙන්නේ උඩ? ඒකට උත්තර දෙන්න , යටින් මම දාලා තියෙන්නේ මම මහින්දට දෙන්නෙත් නෑ ඕක කිව්වේ නැත්නම් කියලා, උඹත් සමණ්මලී ඉන්ටර්ප්‍රිට් කිව්ව වගේ ඉංග්‍රීසි වචනයක් දාලා නිකන් යන්න යනවා.

    ඔන්න ආයේ කැමතිනම් උත්තර දෙන්න
    *. රාජ්‍ය සංකල්පය
    *. විදේශ ප්‍රතිපත්තිය
    *. බුදුදහම නගාසිටුවීම රැක ගැනීම සම්බන්ධව

    *. ඊලගට වහලා ගහලා තිබ්බා ජාතික සංවිධාන වලට පවතින්න දෙන්නෑ කියලා
    බූරුවෝ මේ වගේ ගොන් කතා දාලා අපේ ජනාධිපති තුමාට තියෙන චන්ද කඩන්න එපා...:growl::growl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
    මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
    මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලු පූසා;17593658 said:
    මම චන්ද්‍රිකාගෙ පුතා ඩෝ. චැනල් 4 පෙන්නපුව ඇත්ත. සින්හල හමුදාවෙ ඉන්න අම්බ කැ#@ වේ%@#^ පුතාල. අහින්සක දෙමල මිනිස්සු මැරුව ලමයි මැරුව ගෑනු රේප් කරා.
    මට ලැජ්ජයි යකෝ මම ලංකාවෙ ඉපදුන එකෙක් කියන්න සින්හලයෙක් කියන්න. ආයෙ යන්නෙ නෑ ඔය රටට
    මම චන්ද්‍රිකාගෙ පුතා ඕයි

    මෙන්න රාජපක්ෂිකයින්ගේ හරබර සංවාද :lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යුද්දෙ මුවාවෙන් ජන්දෙ දිනුවා
    කළගුන සලකලා මිනිස්සු ජන්ද දුන්නා
    යුද්දේ මහ මොල කාරයා හිරේ දැම්මා
    පාර්ලිමෙින්තුව චමල්ට දුන්නා
    ආර්ථිකේ බැසිල්ට දුන්නා
    ක්‍රිඩාව නාමල්ට දුන්නා
    ආරක්ෂාව ගොටාට දුන්නා
    රටෙි සියයට 80 මුදල් පරිපාලනය එක පවුලකට අරගත්තා
    තනියෙන් විභාග ලියවලා පුතාව නිතිඥයෙක් කලා
    අගනගරේ වහලා රේස් පැද්දා
    දාළදා මාලිගාව වටෙි රැසියන් ගනිිකාවෝ නැටෙවිවා
    ලොකෙට නය වෙවි බෙිබිලා රොකටි ඇරියා
    කැසිනෝ කාරයන්ව වඩාගෙන බදුසහන දුන්නා
    ප්‍රභාකරන් මරලා කේ පි ලා තුරැලට ගත්තා
    වතුර ඉල්ලපු අහිංසකයන්ට වෙඩි තියලා මැරුවා
    ලසන්තලා එක්නැලිගොඩලා අතුරැදන් කලා මැරුවා
    රටම බියගන්වපු සුදු වැන් සංස්කුතියක් ගෙනවා
    නිදහස් මතයක් දරන්න ප්‍රජානත්‍රවාදයක් නැති කලා
    කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නැලෙවිවා
    ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පිචං කලා හුදකලා රටක් කලා
    රටෙි සම්පත් ටික චිනට දුන්නා චිනෙට අපිව විකුනුවා
    අද ඉපදෙන පොඩි එකාවත් ලක්ෂ 5ක නයකාරයෙක් කලා
    තමන්ට ඕන තින්දුව ගන්න ඕන නිසා ශ්‍ර‍ේෂ්ඨාධිකරණ අගවිනිසුරු දොට්ට දැම්මා
    තමන්ගේ හෙංචයියෝ නඩුකාරයෝ කලා නිතිය බලු කලා
    පොඩි මිනිහා දවසේ පඩිය 200 ගන්නකොට මහ එකා ලක්ෂ 260 දවසට වියදමි කලා
    කබිරාල් ලව්වා මිනිසුන්ට ඉලක්කම් ඇස්චර්යක් පෙන්නුවා
    අඩියක් අඩියක් ගානේ කටවුටි ගැහුවා.......
    මිනිසුන්ට මතකයි...අමනුස්සයන්ට අමතකයි...
    ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වඩා පුලුල් කල social media වලට ජයවේවා
    සියලු දෙනාම එක්වී අපේ රට ගොඩ ගන්න. වැරදි තීරණ වලින් වන්දි ගෙවන්නේ ඔබ අප එමෙන්ම හෙට උපදින දරුවාත් ඇතුලුවයි. ඔබේ පුංචි රුපියල් 100 බත් පැකට් එකට රුපයිල් 1000 නෝට්ටුවට සමස්ථ ජාතියක් පාවා දෙන්න එපා.
    අප අතරේ පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්නට පුලුවන්. ඒත් ජාතියට ඇතිවී තිබෙන පොදු සතුරා පරාජය කිරීමට එකා මෙන් එකතුවන්න. අපේ ප්‍රශ්න පස්සේ විසදාගමු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    H5piEN0.jpg


    uncle ranil
    wachana 10k katha koroth wachana 9k tharkikai
    igena ganna dewal thiyenawa kiyala
    paksha wipaksha un kiyana kathawa boruwak newei kiyala oppu una mata nam
     

    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    මෛත්‍රී දින්නොත් ඔහු කියපුව කරයිද කියල ප්‍රශ්න වලට නියම පිළිතුර....

    තණ්හාවේ දෝසේ දුටු බුදුන් වහන්සේ
    තණ්හාව නසා විමුක්තිය පතා
    නිවන් මග මේ යැයි පෙන්වා දුන් සේක

    ඉක්බිතිව දවසක්ගෝලයෝ පිරිසක්
    ඇසුවෝය හිමිගෙන් එක්තරා පැණයක්

    ''තණ්හාව හළ විගස සැණයකින් අප ලබන
    ඔබ කියන ඔය නිවන කෙබදු දැයි කියනු මැන
    එවිට අප සියලු දෙන තණ්හාව නසනු ඇත

    බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව
    ඉර මුදුන් වෙලාවේ විලක් මැද තනි වෙලා
    කුසීතව පාවෙමින් සිටින්නා වාගේද

    ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
    නොඒසේනම් එය සිතත් නැති කයත් නැති
    කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනී''

    මෙය ඇසූ හිමිසද
    හෝරා ගණනක් වැඩහිද නිසලව
    කීවේ මෙලෙසය

    ''ඔබ ඇසූ පැණයට
    පිළිතුරු නැත මට''

    එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
    බෝරුක් සෙවණේ වැඩසිටි සමිදා
    පැණ ඇසූ සිය සිසු පිරිස ගියපසු
    එහි සිටි සෙසු දන සැම අමතාලා
    දෙසූහ මේ සුලු කතාව උපමා

    ''දවසක් මම ගෙයක් දුටිමි
    එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැගත් ගිනි ජාලා
    එහි පියසෙන් උසට නැගුණි

    එහි තුල මම දනන් දුටිමි
    දොර හැර ඔවුනට හඩගා
    පිටවන්නැයි මම කීවෙමි

    එහෙත් එදන සැලුණේ නැත
    හදිසි බවක් පෙන්වුවේ නැත
    එක් අයෙකුගේ රවුල පවා
    පිලිස්සෙද්දි ඔහු ඇසුවේ

    'ගෙයින් පිටත මිට හොදද
    වැසි වසීද සුළග තදද
    දැවෙන නිවස දමා ගොසින්
    ඉන්න ගෙයක් තියෙනවාද'
    මෙවැනි ප‍්‍රශ්න රාශියක්ය

    මම පිළිතුරු නොදී ඔහුට
    නැවත වරක් වුණෙමි නිහඩ
    මට හිතුනා මේ දරුවන්
    නගන ප‍්‍රශ්න නවත්වන්නෙ
    ගින්නෙන් නැසුණාම කියා

    සත්තකින්ම ප‍්‍රිය දරුවනි
    යම් මිනිසකු පොලෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා
    වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න
    බණක් නැතිය මට කියන්න''

    එළෙසයි අප හිමි ගෞතම
    පිළිතුරු දුන්නේ පෙරකල
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    01.jpg

    සිරිමෝඩියා සෞඛ්‍ය ඇමතිකමේ ඉන්නකොට තමයි මේ රටේ ඩෙංගු මහා පරිමාණයෙන් ව්‍යාප්තඋනේ...
    ඉතිං හරිනෙ හේම වෙන ඵක...
    අපි නෙවෙයි ඵ්කම කියන විදියට ඌ සෞඛ්‍ය ඇමති කමේ හිටියට..
    ඌ කරලා තියෙන්නේ මේවා මැඩ පවත්වන්න කටයුතු කරන ඵක නෙවෙයි..
    ආණ්ඩුවේ ඉන්න උන්ව හූ ඇන් පියට දාන්න යවන්න ප්ලෑන් කරපු ඵක...
    ඉතිං මුංටද මේ රටේ පාලනය දෙන්න කියන්නේ....
    කාලකණ්නි හැත්ත
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කියල වැඩක් නෑ..අර සිරසේ එකෙක් කතා කරේ..පෝස්ටර් ඇලෙව්වේ නැත්නම් උන්ගේ ජොබ් නැති කරනවා කිව්වලු..පව් බන් :(

    එතැනදී මුණ පෙන්නුව එක වැරදී බං. ඒ කෙනාගේ job එක දැනටමත් නැති වෙලා ඇති :(
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,490
    113
    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා