ඔයාගෙ කුලය මොකද්ද ?

කවුද බලමු එලකිරියෙ ඉන්න රදල හෝ ගොවිගම set එක.

D.W (දුග්ගන්නා වලව්වේ)
 

Attachments

  • Screenshot_20241116-062538_Gallery.jpg
    Screenshot_20241116-062538_Gallery.jpg
    64.2 KB · Views: 291

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මැද කුලයක 😐 නම වෙනස් කරන්න ඉන්නේ වාසගම අයින් කරලා.සෑහෙන කෙණෙහිලිකම් තියෙනවා ඉතින්. Direct මූණට කියන්නේ නැති වුණාට තේරෙනවා. සමහර අය නම් ඕවා ගණන් ගන්නේ නෑ හැබැයි.
     
    Kohomada form ekak fill karanna yaddi athal eka? Passport ekatath oka damma kiyanne devi pihitai.

    මගෙ නම ඉංග්‍රීසි නමක් බං තියෙන්නේ 🤣

    (D.W.E.P.S.R.W.M.R) ( ඉංග්‍රීසි නම) (බණ්ඩාර+ගමක නමක්)🤣🤣

    හෝමෝ සේපියන්

    අන්න හරි.. මේ කුලය කියන දෙය හැදෙන්නෙම එතනින්.. බලවතා..දුබලයා..
    ------ Post added on Nov 16, 2024 at 7:08 AM
     
    • Like
    Reactions: Mr.Robot

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මැද කුලයක 😐 නම වෙනස් කරන්න ඉන්නේ වාසගම අයින් කරලා.සෑහෙන කෙණෙහිලිකම් තියෙනවා ඉතින්. Direct මූණට කියන්නේ නැති වුණාට තේරෙනවා. සමහර අය නම් ඕවා ගණන් ගන්නේ නෑ හැබැයි.
    Wenas karann epa , uba ube kule kellek bedapan ethakota prasna adui , wena ewa bandama apahasa wedi, nama wenas kalata wedak ne
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මැද කුලයක 😐 නම වෙනස් කරන්න ඉන්නේ වාසගම අයින් කරලා.සෑහෙන කෙණෙහිලිකම් තියෙනවා ඉතින්. Direct මූණට කියන්නේ නැති වුණාට තේරෙනවා. සමහර අය නම් ඕවා ගණන් ගන්නේ නෑ හැබැයි.

    pelapath nama remove kare kohomada. kauda කෙණෙහිලිකම් karanne :angry:
     
    රොඩි😢

    උඹලා අපේ නෑදෑයෝ බං.. 😍
    අපිලගෙ ආත්තම්මෙක් තමයි උඹලෑ ලොකුඅප්පච්චිට මන්දු කොරවලා තියෙන්නේ. උන්නැ දෙන්නලා තමයි උඹලෑ Communityඑක හදලා තියෙන්නේ 🩸🤝 🇱🇰
     
    Mcn ube ammage dad ge , parents වාසගම් හතර දාපන්කො dena ganna

    මෙහෙම Live 🔴 වෙන්න එපා Bro

    අම්මා අප්පා වැලිගම්පිටි යයි. ජීවත්වෙලා ඉන්න උඹේ වාසගම දාපංකෝ 😁
     
    • Like
    Reactions: Mr.Robot

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    කුලේ අවුලක් නම් නෑ. ඒත් මීට වඩා අඩුවෙන් වාසගමේ අකුරු තිබිලත් ඒක කරුමයක් වෙලා තියෙන්නෙ. එක එක තැන් වල නම එක එක විදියට. පස්පෝට් එකේ අග කෑල්ල මුලට. තව එක මුල අගට. සහතික වල තව විදියකට. ඔන්ලයින් ෆෝම්, ඇප්ලිකේශන් පුරවන්න ගියාම තමයි අප්පිරියම වෙන්නෙ. උන්ගෙ ෆෝම් ෆීල්ඩ් තියෙන්නෙ ෆස්ට්, ලාස්ට් සමහරවිට මිඩ්ල් නේම් ට විතරයිනෙ. කොහොම දැම්මත් ගොඩක් වෙලාවට පිලිවෙල වැරදි.

    සුද්දො වගේ ෆස්ට්නේම් ලාස්ට්නේම් විතරක් තිබ්බනම් ජීවිතේ හරි ලේසියි