1. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    පුලුවන් හැම දේම කියලා දුන්නා බං
  2. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    කෙල්ලගෙ පලවෙනි එක තමයි බං. අවුරුදු 4 ක් යාලු වෙලා
  3. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඕක මම කලින් කියෝලා තියෙනව මචෝ. ඔබට හොදක්ම වෙන්න ඕනේ. හිත හදනවට පින් උඹලට
  4. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මම ඔව්ව ඔක්කොම නංගිට කියල බං තියෙන්නෙ. ඒ උනාට හිතට බයයි.
  5. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඌ ආතල් අරන් කෙල්ලව අත ඇරියද? නැත්නම් උඹෙ කෙල්ලව බැන්දද?
  6. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    අහල බලන්නම් මචං. අදත් එයා නයිට් ඩියුටි රෑ 7උදේ 7
  7. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මම පල්ලා මේක ආතල් එකක් නෙමෙයි බං. හිතට වදයක් වෙලා බැරිම තැනයි මේකෙ දැම්මේ
  8. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ඔය කියන විදිහට ඌට ඇත්තටම කෙල්ලෙක් ඉන්නව නම් ඒ බව දැන දැනම මෙයා ඌට සෙට් වේවි කියලද උඹ ඔය කියන්න හදන්නේ?
  9. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    එහෙම වාට්ටුවලට කොල්ලොන්ට යන්න දේවිද බං. මේකි ඒකටත් බයයි බං.
  10. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    ජොබ් එක මාරුවක් ගන්න එහෙම බෑ බං. සතියට දෙපාරක් යන්න නම් බෑ. කිලෝමීටර් 230 ක් වගේ දුරයි.
  11. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    :(:( උඹ ඉන්න අහල පහලද කෙල්ල වැඩ කරන්නේ. මෙයා ගෙදරින් කිලෝ මීටර් 230ක් විතර දුරින් බං ඉන්නේ. උඹේ කෙල්ලට ඩොක්කු ලයින් දාලා නැද්ද බං?
  12. S

    Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

    මම කෙල්ලට පැහැදිලි කරලා දුන්නා මචං. ඒ උනාට ඔලුව මගෙ හොදටම අවුල් වෙලා :(
  13. S

    මගේ_කතාව_End of a True love story

    මටත් කෙල වෙනන්න වගේ බං එන්නෙ

    No contents