යකෝ හසන්ත කියන්නෙත් හෙණම කුකුලා.ඕකා කලින් බදින්න යාලුවෙලා හිටපු කෙල්ල අභ්‍යන්තර ගුවන් සෙවයක පිලිගැනිමෙ නිලධාරනියක් වශයෙන් වැඩකලේ.එ ඉන්න ගමන් ඕකා ලමයි තුන්දෙනෙක් ඉන්න දික්කාසාද උන ගැනියෙක්ට සෙට් වෙලා ආතල් ගන්න පටන් ගත්තා.ඕක එ ගෙදරට ආරංචි වෙලා කෙස් ගිහින් ඉට පස්සෙ මු ඒ කෙල්ල ව අත්ඇරලා දැන් ඉන්න...