වැස්සියොන්ගෙ කිරිනම් බොනවා.හැබැයි උබ වගෙ තණකොල පුන්නක්කු බුදින්නෙ නැහැ.
මාතෘකාවට අදාලව කතාකරමුද?
ඔයා ඔප්පුකරන්නකො ඔයා දැන් මහා ලොකුවට ඇත්ත කියලා කියපු දෙවල් වල සත්‍යතාව.
මම ඉටපස්සෙ දාන්නම් ලිබියාවෙ දරිද්‍රතාව, ඔයගොල්ලන්ට ඊමෙල් එකෙන් ආපු නැති ගඩාෆිගෙ වැඩ කිඩ:D