PHP වලින් ඉස්සරහට යන්න ඉන්න Fresh IT Graduate කෙනෙක්ට Join වෙන්&
PHP වලින් ඉස්සරහට යන්න ඉන්න Fresh IT Graduate කෙනෙක්ට Join වෙන්න තියන හොදම Companies මොනවද?
දන්න අය Salaries එහෙමත් කියන්න.
මම HTML, CSS, PHP, MySQL, WordPress, Jquery Ajax දන්නවා. Work Experience එකක් නෑ.
නමුත් වෙබ් අඩවි 4,5ක්...