1. A

    Night Driving Learners Near Malabe Baththaramulla

    මම Licence අරගෙන දැන් මාස ගානක් වෙනවා. එත් ගෙදර වහනයක් නැති නිසා අත පුරුදු නෑ. ලගදී පොඩි වහනයක් ගන්න ඉන්නේ. ඊට කලින් පුරුදු වෙන්න ඕනේ. Malabe, Baththaramulla අවට රෑ 7 න් වගේ පස්සේ පුරුදු වෙන්න පුළුවන් Learners එකක් තියනවද?
  2. A

    Help - ලක්ෂ 10 ට අඩුවෙන් ගන්න පුළුවන් Car මොනවද?

    Laksha 10 nth laksha 5k loan ekak dala thamai ganna inne :-(
  3. A

    Help - ලක්ෂ 10 ට අඩුවෙන් ගන්න පුළුවන් Car මොනවද?

    Help - ලක්ෂ 10 ට අඩුවෙන් ගන්න පුළුවන් Car මොනවද? මගේ අතේ තියෙන්නේ ලක්ෂ 10ක් වගේ. ඊට වඩා සල්ලි නෑ. :-( පොඩි Car එකක් ගන්න මාර ආසයි. ඒ ගනන් වලට තියෙන්නේ 1990 - 1996 වගේ Toyota, Nissan ඒවා හරි 2000 - 2005 Alto wage ඒවා. ඔය දෙකෙන් මොකද්ද හොද? 1990 - 1996 වගේ Toyota, Nissan ඒවාට යනවානම් ඒවාගේ...
  4. A

    එළකිරියේ ජනප්‍රියම වෙලා තියන Tread වල link දාගෙන ය&#

    එළකිරියේ ජනප්‍රියම වෙලා තියන Tread වල link දාගෙන ය&# එළකිරියේ ජනප්‍රියම වෙලා තියන Tread වල link දාගෙන යමුද? අර කොච්චි කතා වගේ අවුරුදු ගණන් ඇදුන Tread ගොඩක් තියනවානේ . ඒ වගේ ජනප්‍රියම උණු Tread වල link මේකට දාගෙන යන්න. හැමෝටම වටිනවනේ එකම තැනකින් ජනප්‍රියම ඒවා හොයාගන්න තිබුනම.
  5. A

    Help me to find of this Sinhala Film

    Mata me sinhala film eke nama mathaka ne. Nama danna ekek kiyapanko. Film eka aluth ekak. Muhudu welle thamai wedima scn thiyenne. Welle michael kiyala ekek thamai main role eka karanne. Uhe hodama yahaluwa jagath kiyala dial ekak. But jagathge nangige rape scn ekakata wagema jagath meruna...
  6. A

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

    Uba monawada karanne? Java? PHP? c#? Experience & Salary ehama kohamada ban?
  7. A

    ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුව&#3505

    Geyak hadanna newei machan. Commercial building ekak hadanna. Eth uba kiwwa widiyatama depend wenne palath palana ayathanaye rules anuwada?
  8. A

    ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුව&#3505

    Geyak hadanna newe machan. Building ekak hadanna thamai mama ahuwe.
  9. A

    ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුව&#3505

    ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුව&#3505 ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් (To create a commercial building) ගණන් පුළුවන් අඩුම Perches ගානක් තියනවාද? තියනවානම් ඒ කීයද? ඒ කිව්වේ දැන් කාට හරි පුලුවන්ද ඕනෙනම් 2 Perche වගේ ඉඩම් කැල්ලක් විකුනන්න? වෙනත් විදියකින් කියනවානම් Perches ...
  10. A

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

    6 weddi gedara ena Eyepax eke yaluwek? Job role eka mokadda?
  11. A

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

    Prashnaya thiyenne machan kohamada clients la hoyaganne? Thawa 6 month walin wage out karanna puluwan ban HRM eke first version eka.
  12. A

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

    HRM system ekak nam denatama hadagena yanawa machan mama.

    No contents