Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

aarruna

Member
Nov 17, 2011
90
6
0
Oya okkoma karala client ge office eke computer hadalath deela thama 5000 ganne dan. 5000 kiyanne dan standard price eka. 5000ta dawas ganan mahansi wela custom site karana un ona tharam innawa. :yes:

Mamanm 40 adu karalama ne kisima site ekak. Hebei oya 5000 ta hadana ewage mata sure standard follow karala ne wagema SEO optimize karala ne kiyala. a wagema client ge business eka mokadda a business ekata kohamada website eka help wenne kiyana eka gena melo study ekak karala ne kiyala.

Creating a website is not just create a website. It is a way to grow the client business.
 
shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    සුදු පුතා;21248535 said:
    yakado. pissu wage...

    ah. dehiwala thiyanawa cyber concept kiyala pot ekak.
    oketh hena higana widiyata thamai kollo thiyan inne. 25i salary.

    මචන් මම පලවෙනි Interview එකට ගියෙත් ඔතනට. ඒ කාලේ මට Diploma(2nd Year Complete) එක විතරයි තිබුනේ. Degree එක weekend කර කර හිටියේ.

    මට කිව්වේ නැතෙයි සෙනසුරාද වැඩ කරන්න ඕනේ නමුත් ඔයාට සෙනසුරාදා වැඩ කරන්න බැරි නිසා Salary එකක් ලැබෙන්නේ නැ. පොඩි allowance එකක් දෙන්නම් කියල...

    :P:P:angry::angry::P:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    අඩේ UCSC / Mora IT ගිහින් එන එවුන්ටත් මෙහෙමද බන්.

    UCSC - Mora CS ewun yay oya ganan walata :lol:
    unge batch pitin gannawa hoda offer walata

    Mora IT CS taram nathi unata, untath virtusa wage company walata mita wada hoda offer walata yanawa.

    Methana wela tiyenne part time kohe hari degree ekak karana aya. yantham degree ekak goda dagattu aya me wage salary walata yanawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඇත්ත, දැන් අයි.ටී ඩිග්‍රිවලට (කොම්පියුටර් සයන්ස් / BSC සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් නෙමේ) සමහර තැන්වල ආර්ට්ස් වැඩ තුනක් තියෙන උන් ගන්නවා. අයි.ටී ඩිග්‍රි කියලා ගත්තට අන්තිම අවුරුද්දේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ස්පෙෂලයිසේෂන් උනත් කරන්න දෙනවා. :angry: :angry:

    හිතහන් ඒ.එල් මැත නැති උන් අමාරුවෙන් සොෆ්ට්වෙයාර් ඩිග්‍රි ගහගෙන මාකට් එකට ආවම ඒ ජොබ් මාකට් එකට වෙනදේ... උන්ට මෙලෝ වැඩක් බැරි හින්දා ඒ ඩිග්‍රියම තියෙන වැඩ්ඩන්ටත් අඩු පඩි

    sirawata, lankawe software engineering kiyala degree dena than tiyanawa nikan java code tikak ugannala. ehema aya wedi nisa normal market eka kela wela tiyenne.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Dan application development pattata tiyena jobs wala demand eka kohomada? Mage yaaluwek innawa u wellawatta patter podi web dev firm ekaka wada. Salary eka 35+ wage gannawa. Age eka 29. Degree naa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    api nam karai 5000ta. :angry::no::frown:

    Mamanm 40 adu karalama ne kisima site ekak. Hebei oya 5000 ta hadana ewage mata sure standard follow karala ne wagema SEO optimize karala ne kiyala. a wagema client ge business eka mokadda a business ekata kohamada website eka help wenne kiyana eka gena melo study ekak karala ne kiyala.

    Creating a website is not just create a website. It is a way to grow the client business.

    Oyata client base ekak innwa nam wena client kenek referral karala thiyanwa nam hondai. Naththan hamoma isella kiyan enne 35 wath ona kiyala thama. Namuth apita podi ganan walata ona tharam offer awith thiyanwa kiwwa gaman ganan adu karanawa, company tikak hari hondai nam yatin design by kiyala nama gaha ganna nikan karala dena unuth innawa ona tharam.

    Math owa wiswasa kale naha eth mage yaluwek ge pare aine thiyana podi shop ekata site gahala denna ena unge proposal goda dakkama thama mata therune lankawe aththa thathwe. Un photoshop design karala dena ekak unath katta kan CSS karala mula indan gahanna kamathi.

    Skill eke prashnayak nemei thiyenne dan developers la wadi market eke. Anik eka godak podi company dan site gahanna loku wiyadam karanne naha, FB page thama hadanne. Enisa site hadana clients hoyanna lesi naha wadiya contacts nathi kenekta.
     
    Designing patta mehema unaata development patta thaamath tikak hondayi neda?
     
    • Like
    Reactions: kolavari

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Designing patta mehema unaata development patta thaamath tikak hondayi neda?
    CSS, HTML5 kiyanne design ma nemei. Web development part ekakuth thiyanawa.

    Experienced software developers lata meeta wadaa padi godak wadi eth ithin mahansiya, kattath wadi. Eth issara tharam nam hambenne naha namuth thaama anik civil, mechanical, electrical wage engineering jobs walata wadaa nam padi wadi.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Oyata client base ekak innwa nam wena client kenek referral karala thiyanwa nam hondai. Naththan hamoma isella kiyan enne 35 wath ona kiyala thama. Namuth apita podi ganan walata ona tharam offer awith thiyanwa kiwwa gaman ganan adu karanawa, company tikak hari hondai nam yatin design by kiyala nama gaha ganna nikan karala dena unuth innawa ona tharam.

    Math owa wiswasa kale naha eth mage yaluwek ge pare aine thiyana podi shop ekata site gahala denna ena unge proposal goda dakkama thama mata therune lankawe aththa thathwe. Un photoshop design karala dena ekak unath katta kan CSS karala mula indan gahanna kamathi.

    Skill eke prashnayak nemei thiyenne dan developers la wadi market eke. Anik eka godak podi company dan site gahanna loku wiyadam karanne naha, FB page thama hadanne. Enisa site hadana clients hoyanna lesi naha wadiya contacts nathi kenekta.

    දැන් අනික ලොකු ගණන් වියදම් කරලා සයිට් ගහන්නේ නැහැ නේ මචන්...

    ඕකනේ වෙලා තියෙන්නේ...ලංකාවේ මාකට් එකට වෙබ් ඩිසයින් කරන එක තේරුමක් නැහැ...මම කලින් වර්ක් කරපු තැන cms සයිට් එකක් ගහන්න 80ක් චාර්ජ් කරා, කස්ටම් ගහන්න 1.5 නෝමල් සයිට් එකකට...ලංකාවේ ක්ලයන්ට්ස්ලා ම තමයි...වැඩි කාලයක් නැහැ 2012 වගේ...2014 වෙනකොට කස්ටමර්ලා හොයන්නත් නැහැ...අන්තිමේ වහන්න වුනා කම්පැනි එක...

    ලංකාවේ කට්ටිය වැඩියි...හොඳ පරණ කම්පැනි වලින් තාම නමට ප්රෝජෙක්ට්ස් ගන්නවා හැබැයි ලොකු ගණන් වලට...එත් හරි සීමිත ප්‍රමාණයක් එහෙම කස්ටමර්ලා ඉන්නේ...

    ඔය 5000ත සයිට් ගහන්නේ පොඩි පොඩි කඩවල් වගේ ඒවාට තමා ඉතින්...:yes:

    මට නම් හිතාගන්න බැහැ අඩුම තරමේ 20කට වත් ඔහොම psd එකෙන් html ගහන්න කැමති උන් ඉන්නවා කියල... :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Designing patta mehema unaata development patta thaamath tikak hondayi neda?

    මෙහෙම කතාවකුත් තියෙනවා මචන්..

    ඉස්සර වගේ නෙමෙයි දැන් වැඩ ලේසි...එකනේ 5000 ට සයිට් ගහන උන් ඉන්නේ...ටෙම්ප්ලේට් එකක් බැස්සුවා සයිට් එක දුන්න...

    ඉස්සර වගේ නෙමෙයි දැන් බූට්ස්ට්‍රප් අරව මේවා තියෙනවා ඉතින් ටක් ගාල ලේසියෙන් ගහන්න පුළුවන්..ඒ නිසාම කට්ටිය වැඩියි...ගොඩක් උන් css වත් දන්නවද දන්නේ නැහැ ලේඅවුට් ගැහුවට...මොකද බූට්ස්ට්‍රප් වලින් ඔක්කොම් තියෙන නිසා පට පට ගාල ගහගෙන යන්න තියෙන්නේ...ඉස්සර ඔහොම නැහැ...මට මතකයි 2009, 2010 වගේ කාලෙත් ගොඩක් තැන වල වෙබ්සයිට් ගැහුවේ ටේබල් වලින්...ඊට පස්සේ තමා css වලින් ගහන්න ගත්තේ..එතකොට ඕව කරන්න පුළුවන් උන් හරි අඩුවෙන් හිටියේ...දැන් එහෙම නැහැ...

    ඒ නිසා මාකට් එකේ වලියු එක අඩුවෙලා...ඩිවලප්මන්ට් පැත්තෙන් ගත්තොත් දැනට නම් හොද තැනක් තියෙනවා මොකද ඒ පැත්ත වේගයෙන් ඉස්සරහට යනවා නිසා...දැන් ගොඩක් වෙලාවට js, එතකොට oop භාවිතය සැහෙන්න තියෙන නිසා ඒවාට අඩප්ට් වෙන සෙට් එකට තාම ගෙවන්න වෙනවා හොදට..දැන් සාමන්යෙන් කෝඩ් එකක් ලියාගන්න පුළුවන් වුන පලියට හරියට කන්සෙප්ට් දන්නේ නැතුව හොඳ ජොබ් එකකට යාගන්න අමාරුයි...පොඩි ට්‍රේනින් ජොබක් හොයන්න ගියත් oop අරව මේවා සේරම බලනවා
     
    • Like
    Reactions: thinking_guy

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දැන් අනික ලොකු ගණන් වියදම් කරලා සයිට් ගහන්නේ නැහැ නේ මචන්...

    ඕකනේ වෙලා තියෙන්නේ...ලංකාවේ මාකට් එකට වෙබ් ඩිසයින් කරන එක තේරුමක් නැහැ...මම කලින් වර්ක් කරපු තැන cms සයිට් එකක් ගහන්න 80ක් චාර්ජ් කරා, කස්ටම් ගහන්න 1.5 නෝමල් සයිට් එකකට...ලංකාවේ ක්ලයන්ට්ස්ලා ම තමයි...වැඩි කාලයක් නැහැ 2012 වගේ...2014 වෙනකොට කස්ටමර්ලා හොයන්නත් නැහැ...අන්තිමේ වහන්න වුනා කම්පැනි එක...

    ලංකාවේ කට්ටිය වැඩියි...හොඳ පරණ කම්පැනි වලින් තාම නමට ප්රෝජෙක්ට්ස් ගන්නවා හැබැයි ලොකු ගණන් වලට...එත් හරි සීමිත ප්‍රමාණයක් එහෙම කස්ටමර්ලා ඉන්නේ...

    ඔය 5000ත සයිට් ගහන්නේ පොඩි පොඩි කඩවල් වගේ ඒවාට තමා ඉතින්...:yes:

    මට නම් හිතාගන්න බැහැ අඩුම තරමේ 20කට වත් ඔහොම psd එකෙන් html ගහන්න කැමති උන් ඉන්නවා කියල... :baffled:

    mama 2012 di mage startup ekedith 20 range eken ban nikam HTML static site design karanna patan gaththe.....

    dan minissunta salli na ban....tax walata ...jiwath wennai bara ganak salli wiyadam wenawa ban......

    issara pvt ltd ekakata tax gewwe 30,000 dan eka 60000 k welane.....ithin company karayo owath allanne wada karana ewungenui...customers lagenui.....​
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔතන ගොඩක් වෙලා තියෙන්නෙ සයිට් එකක් කියන්න නමට විතරක් තියෙන එකක් තමයි ගොඩක් අයට ඕන. උස්සපු ටෙම්ප්ලේට් එකක් හෝ අඩුවට ගන්න තියෙන ටෙම්ප්ලේට් එකක් අරගෙන ඒක CMS එකකට දාල පොඩ්ඩක් වෙනස් කරල ගන්න තියෙන ඒව තමයි ගොඩක් තියෙන්නෙ. ඉතින් ඒවගේ දේවල්වලට අඩු පඩියක් තමයි ගෙවන්නෙ.

    හැබැයි ඔහොම සමාගම්වල අඩුවට ගත්තට ගොඩක් වෙබ් සයිට් හදන අය ලොකු ගානක් අය කරනව. සමහර සමාගම් වෙබ්සයිට් හදන අයගෙන් අති විශාල ගානක් අය කරල තමන්ගෙ සේවකයන්ට සුළු වැටුපක් දෙන්නෙ. නිකන් Wordpress, Joomla වගේ තීම් එකක් දාල මුකුත් වෙනස් නොකර සයිට් හදන්නත් ඒ වගේ සමාගම් හෙන ගානක් ගන්නව.

    හැබැයි තමන්ගෙ හැකියාවන් වර්ධනය කරගන්නවනම් ඔයිට වඩා ගානකට යන්න පුළුවන්. ගොඩක් වෙලා තියෙන්නෙ උගන්න දේ මත ම යැපෙනව මිසක් අලුතින් එන තාක්ෂණයන්, අලුතින් එන දැනුම එක්ක ඉදිරියට යන්නෙ නෑ. ටිකක් ගැඹුරට හාර අවුස්සල ඉගෙන ගන්න වෙලාව වෙන් කරනවට වැඩිය ඒ අය ඉක්මනට රැකියාවක් හොයාගන්න තමයි පෙළඹෙන්නෙ. ඒකත් එක හේතුවක් තමයි ඔය වගේ වැටුප් මට්ටම පහල යාමට.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙහෙම කතාවකුත් තියෙනවා මචන්..

    මට මතකයි 2009, 2010 වගේ කාලෙත් ගොඩක් තැන වල වෙබ්සයිට් ගැහුවේ ටේබල් වලින්...ඊට පස්සේ තමා css වලින් ගහන්න ගත්තේ..එතකොට ඕව කරන්න පුළුවන් උන් හරි අඩුවෙන් හිටියේ...දැන් එහෙම නැහැ...

    ඒ නිසා මාකට් එකේ වලියු එක අඩුවෙලා...ඩිවලප්මන්ට් පැත්තෙන් ගත්තොත් දැනට නම් හොද තැනක් තියෙනවා මොකද ඒ පැත්ත වේගයෙන් ඉස්සරහට යනවා නිසා...දැන් ගොඩක් වෙලාවට js, එතකොට oop භාවිතය සැහෙන්න තියෙන නිසා ඒවාට අඩප්ට් වෙන සෙට් එකට තාම ගෙවන්න වෙනවා හොදට..

    ow ....mamath mulin ma gahuwe table .....wed development kujitha wena bawa danuna nisamai.....a dawas walama mama java walata move une....​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mama 2012 di mage startup ekedith 20 range eken ban nikam HTML static site design karanna patan gaththe.....

    dan minissunta salli na ban....tax walata ...jiwath wennai bara ganak salli wiyadam wenawa ban......

    issara pvt ltd ekakata tax gewwe 30,000 dan eka 60000 k welane.....ithin company karayo owath allanne wada karana ewungenui...customers lagenui.....​

    ඔව් දැන් වියදම වැඩියි...අඩුවට හම්බෙන ඒවත් චාටර්..එතකොට ෆීල්ඩ් එකේ නම සවුත්තු වෙනවා ඉතින්...:no:

    මෙහෙම සැලරි අඩු වෙන එක අහන්න දේකුත් නැහැ..:dull: මම නම් ආස නැහැ පොඩි ගණන් වලට මහන්සි වෙන්න...එහෙම වැඩ කරනවට වඩා හොදයි නිකන් ඉන්නවා...:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් දැන් වියදම වැඩියි...අඩුවට හම්බෙන ඒවත් චාටර්..එතකොට ෆීල්ඩ් එකේ නම සවුත්තු වෙනවා ඉතින්...:no:

    මෙහෙම සැලරි අඩු වෙන එක අහන්න දේකුත් නැහැ..:dull: මම නම් ආස නැහැ පොඩි ගණන් වලට මහන්සි වෙන්න...එහෙම වැඩ කරනවට වඩා හොදයි නිකන් ඉන්නවා...:yes:

    :yes::yes::yes: