Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Sinduwen Sinduwa II
දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් සලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් හෙලා ආදරෙයි කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා... 📚
Dhanu W
Post #3,716
May 22, 2017
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ලස්සනට පිපුනු වන මල් ගල් පීරන දිය වැල් මන් ආස කරන මැනික් කැටෙ නිල් දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල් ලස්සන මගෙ කිරිල්ලි සුරතල්..
Dhanu W
Post #3,713
May 22, 2017
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
ලා දලු ගොයමේ නෑඹුල් සුවදින් ඔකද වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුනු නිල් තන පලසේ වාඩිවෙලා මෙගිඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා..
Dhanu W
Post #3,708
May 21, 2017
Forum:
ElaKiri Chat!
Sinduwen Sinduwa II
යනවානම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරන් හිගා කකා කොලපතක් අරන් ලුනුයි බතුයි කමුකො රත්තරන්..
Dhanu W
Post #3,706
May 21, 2017
Forum:
ElaKiri Chat!
බොම්බයි මොටයි
TFS... 😃😃😃😃😃
Dhanu W
Post #28
May 21, 2017
Forum:
ElaKiri Jokes
Sinduwen Sinduwa II
දිනක මගේ දිවි ගමනේ මට හිමි නැති හදවත ඔබගේ කාටත් කලින් මාගේ වෙන්න ආයේ ලබන ජන්මයේ ඔබෙ අත ගන්නට ඒ භවේ...👋👋
Dhanu W
Post #3,640
May 20, 2017
Forum:
ElaKiri Chat!
පූස් දුක
:(:( අනේ පවු.. ලස්සනයි.. :love::love:
Dhanu W
Post #2
May 19, 2017
Forum:
Nisadas saha Kaavya
වෙනස් කල නොහැකි අනාගතය
මමත් හිතන්නේ අපි කොච්චර වෙනස් වෙන්න තිබුන කියල හිතුවත් වෙන්න තිබුන දේ තමයි වෙන්නේ.. වෙනස් කරන්න බෑ..
Dhanu W
Post #19
May 19, 2017
Forum:
ElaKiri Talk!
වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක
:yes::yes::yes: මටත් කියවනකොටම හිතුනෙ ඔහොමයි...
Dhanu W
Post #10
May 19, 2017
Forum:
ElaKiri Talk!
ඉන්දියාවේ වෙසක් තොරන්
TFS ... <3
Dhanu W
Post #10
May 19, 2017
Forum:
ElaKiri Talk!
Sinduwen Sinduwa II
ටික කලක පටන් මා අමතක වන බව දැනුනා..
Dhanu W
Post #3,622
May 19, 2017
Forum:
ElaKiri Chat!
සැමියා_මව_සමග රතිකෙළියේ
තමුන්ව බඩින් වදාපු අම්මත් ලමයෙක්ට මෙහෙම කරනවනම් ලෝකෙ ඉන්න කාවද විශ්වාස කරන්න පුලුවන්...🤔🤔🤔 කොයි තරම් පිරිහිලද... 🤦🏻♀️🤦🏻♀️ සමහර ගෑනු මිනිස්සු හිතන් ඉන්නෙ ලෝකෙ තියන ලොකුම, වටිනම, රසම, ලස්සනම දේ sex කියල...🙄🙄අනේ මන්ද...😥😥
Dhanu W
Post #18
May 18, 2017
Forum:
ElaKiri Talk!
සැමියා_මව_සමග රතිකෙළියේ
මේ ඇත්තක් වෙන්න පුලුවන්ද? අම්ම කෙනෙක් කොහොමද තමුන්ගෙ දරුවෙක්ට එහෙම කරන්නෙ..😥😥
Dhanu W
Post #6
May 18, 2017
Forum:
ElaKiri Talk!
වැල්ලවත්තේ ගොඩනැඟිල්ලක් හදිසියේ කඩාවැට&#
ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක් කියල දැන් නිවුස් වලටනම් කිවුවේ. වැඩ කරපු කට්ටියලු යට වෙලා තියන්නේ. ඉදි කරමින් තියෙද්දි කඩන් වැටිලා තියන්නේ මම හිතන්නේ බිත්ති එහෙම හයි වෙලා තියෙන්න නැතුව ඇති. පු අසරණ මිනිස්සු.
Dhanu W
Post #21
May 18, 2017
Forum:
ElaKiri Talk!
Sinduwen Sinduwa II
නිල නුවන් පියවිලා රෑට ගනදුරේ නිදි ලොවේ ම සොයා එන්න දෙව්ලියේ හදවතේ රැඳි ගත ලඟින් ඉඳී අවදි නොවීඉන්නම් මා යහන තලාවේ..
Dhanu W
Post #3,616
May 18, 2017
Forum:
ElaKiri Chat!
Video call apps
LINE..
Dhanu W
Post #10
May 17, 2017
Forum:
ElaKiri Talk!
Congrtzz to creed1
Congrats.. It's WOW....
Dhanu W
Post #31
May 17, 2017
Forum:
ElaKiri Talk!
ගල් කරන්න ඉගෙන ගත්ත එකා ලංකාවේ
wow.. මම කැමතිම....:love::love::love::love::love:
Dhanu W
Post #14
May 17, 2017
Forum:
ElaKiri Talk!
මනුස්සකම නිසා සිදු උන පාඩුව
එහෙම කාලකන්ණි ඉන්නවා ඕන තරම් අපේ රටේ. ලංකාව හැම දෙයකින්ම blacklist වෙන්නේ ඔය වගේ පොලු කාරයෝ හින්ද තමයි. කලිනුත් එහෙම වෙලා තියනවනම් දැන දැනම ආයෙත් ඒ දේම කරන්න කලින් ඔයාට හොඳට හිතල බලන්න තිබුන.
Dhanu W
Post #25
May 17, 2017
Forum:
ElaKiri Talk!
Sinduwen Sinduwa II
නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
Dhanu W
Post #3,596
May 16, 2017
Forum:
ElaKiri Chat!
Prev
1
2
3
4
5
6
…
Go to page
Go
10
Next
First
Prev
4 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom