1. Dhanu W

    කෝට්ටේ-ඉඩම

    කෝට්ටෙ නම් 15ක් ගන්න අමාරු වෙයි නේද ඒ ගානට. තිබුනොත් කියන්නම්කො... සොයන්නාට සම්බවේ... 😎😎😎හොයල බලමු ඉතින්..
  2. Dhanu W

    Sonu Nigam show ticket discount price 3500

    1500/- Mydeal.lk thibba.
  3. Dhanu W

    කෝට්ටේ-ඉඩම

    කොච්චර විතර ඉඩමක්ද හොයන්නෙ?? කීයකට වගේද??
  4. Dhanu W

    iphone ගැන ඕනේ දෙයක්...

    What is the best selling price for iPhone 6-16GB??
  5. Dhanu W

    කොමාව_ඇතුව_නැතුව

    Correct one is the 2nd one.
  6. Dhanu W

    Iskole yanakota Ammala kiyak dunnada ?

    චූටිම කාලෙ සල්ලි දුන්නෙ නෑ.. පයින් ඉස්කෝලෙට ගිහින් පයින්ම ආව. කෑම ගෙනියන්නෙ නැති දවසට විතරක් බනිස් එකක් 5ක් දුන්නා.. 4 වසරෙදි මල්ලිටයි මටයි බස් එකේ යන්න එන්න 5+ අමතර 3ක් 5ක් විතර දුන්නා.
  7. Dhanu W

    Dialog rupee store

    Value added service එකක්... එයාලනම් කියන්නෙ එක එක links click වෙලා active වෙනව කියල..
  8. Dhanu W

    අලුත් එකක් 😜😜😜

    ලස්සනයි....
  9. Dhanu W

    නහයෙ ඇගිල්ල ගහල ඒ ඇගිල්ල ලෙවකමුද?

    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..👌. ස්තුතියි... 🙏🙏
  10. Dhanu W

    Online shopping funny pictures....

    😂😂😂 මටත් ඔහොම දේවල් වෙලා තියනව ඇති වෙන්න.... 😂😂😂
  11. Dhanu W

    ASUS Laptop

    EPSI is not a Muslim company.... 😀😀😀
  12. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මුවරද සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට කොයියම් ඉසවුවෙන්ද මුනගැසුනේ මා හැරගිය ඇය මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට...
  13. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා රැවු පිලිරැවු දී ඇසෙන නුඹේ හඬ යලි මගෙ සවනට වැටෙන තුරා විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා..
  14. Dhanu W

    හායි...

    හායි...
  15. Dhanu W

    Sinduwen Sinduwa II

    ටික්කි ටිකිරි ටිකිරි සිනහ පාලා රන් වලල්ල අතේ දමාල ඉඟත් නලෝලා බඳත් නලෝලා ආවේ රන් මැනිකා..
  16. Dhanu W

    Sinduwen Sinduwa II

    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම් බියද දැනේ දුකද දැනේ රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ...
  17. Dhanu W

    හෙනම කැරි සීන් එකක් උනානේ බන්.

    පවු අනේ ඔයා.. ගනං ගන්න එපා.. චුට්ටක් විතරක් බොන්න මීට පස්සෙ... 🍼 🍾🍸🍻🥂🥂🍺
  18. Dhanu W

    Sinduwen Sinduwa II

    නීල දෑසේ දුටුවා ඔබෙ ප්‍රේම ආලිංගනේ ගීත රාවේ ඇසුනා සොඳුරු දෙහද රන් සත්සරේ..

    No contents