1. Dhanu W

    රසම රස කේක් හදමු

    හපොයි.. කඩවල්වල තියන (අයිසිං) කේක් දැක්කත් එපා වෙනෝ. ගෙදර හදාගෙන කන එක කොච්චර හොඳද.. තව මාස ගණන් වේලි වේලි තියනවා සමහර කේක්,පාන් කුඩු වගේ. වැරදිලාවත් කෑවොත් කේක් කෑමත් එපා වෙනවා.
  2. Dhanu W

    Sinduwen Sinduwa II

    රාත්‍රියේ පිපෙන්නම් තරු ඇසක් වසා..
  3. Dhanu W

    දේදුනු_ගම්මානය

    ලස්සනයි.. tfs
  4. Dhanu W

    Sinduwen Sinduwa II

    නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුන තරම් සොඳුරු සිතට රුවැත්තියේ නුඹ එනවද හාදු අරන්..
  5. Dhanu W

    Sinduwen Sinduwa II

    නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු ලස්සනයි පුරා හඳේ රැස් විහිදිලා..
  6. Dhanu W

    Sinduwen Sinduwa II

    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී..
  7. Dhanu W

    Sinduwen Sinduwa II

    යායට පායනා පෝ දා සඳ - තෙත බේරනා පිණි දෝරෙක.
  8. Dhanu W

    Sinduwen Sinduwa II

    ගී පොතයි මී විතයි මේ දෙකම මට එපා..
  9. Dhanu W

    Business Idea ( Restaurant )

    A great idea. Good luck bro..
  10. Dhanu W

    Sinduwen Sinduwa II

    මං බොළඳ කාලේ බැඳී ආලේ .. මගේ දිවියෙන් කැප වෙච්ච කැප වෙච්ච..
  11. Dhanu W

    good morning..:)

    good morning..:)
  12. Dhanu W

    Sinduwen Sinduwa II

    කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා කෙන්ද කන්ද පාමුල ලග සිටියලු තනි වීලා..
  13. Dhanu W

    මගෙ පූස් පැටිය ♥

    :yes::yes::lol::lol::lol:
  14. Dhanu W

    Sinduwen Sinduwa II

    මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්
  15. Dhanu W

    Sinduwen Sinduwa II

    තව දවසක් හමු වී ඉමු මේ භවේ.. එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ..
  16. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ... නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ එදා මතකය සිතේ අහුරා කාටවත්...
  17. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මං නැතිදා....... මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි සංසාරේ....... සංසාරේ මගෙන් තැවුල් නුඹට වෙන්නැති ඒ හින්දා නුඹෙ හිත රළු පරළු වෙන්නැති හිත රළු පරළු වෙන්නැති මං හින්දා...... මං හින්දා ඔය දෑසට කදුළු එන්නැති හෙලු කදුළු නුඹ අද මට දෙනව වෙන්නැති කදුලැලි දෙනව වෙන්නැති
  18. Dhanu W

    Sinduwen Sinduwa II

    මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි
  19. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට සිත මගෙ බොලද වෙලා අන්සතු හදකට පෙම් කල වරදට ලොව මට එරෙහි වෙලා... කියාගන්න මට දහසක්ක් දේ ඇත මතු දවසක ඔබ හා තනිවී හමුවන්නටා බැහැ උකුසු වෙසින් ඇත නෙතු දහසක් අප වෙත යොමුවී කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට සිතේ අත් තටු නැතද මැවී වරම් නොවේ මට ඔබ හමුවන්නට ඇතින් ඉද හිනැහෙනු මැනවී

    No contents