1. Dhanu W

    Sinduwen Sinduwa II

    විසේකාර අරුමැත්ති නෙතින් කතා පවසන්නී කෝල වදන් තෙපලන්නි මගේ පුංචි හැඩකාරී.. සිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ..:love::love:
  2. Dhanu W

    Sinduwen Sinduwa II

    නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා.. මා පෙම් කල ජනපද කල්යානිට හිමියනි මට කල නොහැක නිගා..
  3. Dhanu W

    මුස්ලිම් වැඩි පුර ජිවත් වෙන ප්රේදෙස

    දැන් මුස්ලිම් මිනිස්සු නැති දිහාවක් හොයන එක තමයි අමාරු..
  4. Dhanu W

    Sinduwen Sinduwa II

    නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳි එමී පවන් රොදේ.. අසන්න දුක බලා ඉමී රැඳෙන්න ඒ බිමෙන් මිදී මගේ හදේ..:love::love:
  5. Dhanu W

    Sinduwen Sinduwa II

    මල් මදහාස පීදෙනා නිල නෙතු ඈගේ වාසනා සෙනෙහස පෑව ලංවිලා...
  6. Dhanu W

    Sinduwen Sinduwa II

    බාල සිනා සිත කලඹන නුහුරු සෙයිලමේ නුඹ පාර සොයාමග නොඅසන් මගේ ස්වාමිනේ.. 😜😜😜
  7. Dhanu W

    Sinduwen Sinduwa II

    මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොයින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ තුරු හිසත් මලත් ඔබයී මගේ ... 💐 💐
  8. Dhanu W

    Sinduwen Sinduwa II

    ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යශෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඩුවා පෙර සන්සාරෙ ඇසුර මතක් වී... 😭 😭
  9. Dhanu W

    Sinduwen Sinduwa II

    ලස්සනයි බලන්න.. ඔයාගෙ මල් හිනා 🌝🌝
  10. Dhanu W

    Sinduwen Sinduwa II

    නෙලා ගන්න බැරි හින්දයි නුඹ ඔය තරමට ලස්සන...🌻🌻🌻
  11. Dhanu W

    Sinduwen Sinduwa II

    වස්සානයට අත වනල ඉමු මග බලන් උද්‍යානයක කෙළවරට වී ... ❄️ ❄️ ❄️ ❄️
  12. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබගෙ සතුට නොපැතූ පෙම්වතෙකි තනි වුනූ නමුදු මියෙනා තුරූ ආදරෙයි වස්තූ....
  13. Dhanu W

    Sinduwen Sinduwa II

    ටo ටo ගාන්නා තෝරා එවාපන් ටිo ටිo ගාන්නා තෝරා එවාපන්...
  14. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සද රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා මම ආවා මගෙ ලෝකෙ ඔබ නේද ඔබ මාගෙ පණ නේද කීවා ඔබ කීවා..💋💋💋💋💋
  15. Dhanu W

    Sinduwen Sinduwa II

    තත් තත් තත් තාර පැටිය තාත්තා ගෙනා තෝර පැටියා...😂😂
  16. Dhanu W

    Sinduwen Sinduwa II

    නිල් නුවන් පියවිලා රෑක ගනදුරේ... 👻👻👻
  17. Dhanu W

    Sinduwen Sinduwa II

    කලා වැවේ උනාම අකුර "ය" ද මැට්ටො???:angry:
  18. Dhanu W

    Sinduwen Sinduwa II

    යාලුවේ යාලුවේ එක්වෙමූ අපි මහනුවර වැවේ රවුමක් යමු යාලුවේ අපී... 🚣 🚣
  19. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සපු කුසුමේ සුවද කවා රකිමි ඔබේ සුසුම පවා දෙතොල කරා කොපුල දිගේ කදුලු ඉබේ ගලන තුරා ආදරේ ඔබට මන් ආදරේ... ❤️❤️❤️❤️❤️

    No contents