හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට
සිත මගෙ බොලද වෙලා
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා..💔💔💔
කියාගන්න මට දහසක් දේ ඇත
මතු දවසක ඔබ හා තනි වී
හමුවන්නට බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමු වී... 👁👁👁
කිරිල්ලියක සේ ඉගිලී යන්නට
සිතේ අත්තටු නැතද ලැබී
වරම් නොවේ මට ඔබ මට හමුවන්නට...