1. Dhanu W

    Sinduwen Sinduwa II

    නිල් මල් විලෙන් නිල් දියක් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින් වන්දනාවක බරට මල් නෙලමින්...🌷🌸🌺🌷🍄🌻🌼💐
  2. Dhanu W

    Sinduwen Sinduwa II

    ලඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බදිමින් මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින් රණ හසුන් පිහිනමින් උන් විලෙහි සිරිය මවමින් උන් රගති වයති ගී ගය ගයා මියිරු අරුතින්...💃🕺
  3. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    විලක් නෙලුම් මල් අරගෙන ගෙනත් පළන්දන් යන්නට දියකැට පහන කොයින්ද ප්‍රේමයෙ තරම මනින්න ගොඩක් සුසුම් වැල් හෙලුවට මටත් දුකයි පෙම් කෙරුවට ඇස් දෙක දිහා බලන්න ඇතුගල පාමුල ඉන්න...:love:
  4. Dhanu W

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    ඔයා මගෙ මo හිතා හිටියට හීනයක් තවමත් ඔයා මට ඉතින් චුට්ටක් ලගින් ඉන්නට ඇවිත් යනවද විනාඩියකට... 💖💖💖💖💖💖💖💖💖💖💖
  5. Dhanu W

    Sinduwen Sinduwa II

    සද එබෙන්නෙපා තරු සිදුරු වසා අදුරු නෙතු තාරකා හඩවා...
  6. Dhanu W

    Sinduwen Sinduwa II

    මෝඩයා..
  7. Dhanu W

    Sinduwen Sinduwa II

    :angry::angry: ලස්සන රෝස මලක් මට ලස්සන නෑ ලස්සන සමනලයා මට ලස්සන නෑ...
  8. Dhanu W

    ::.. Adara Wadan - ආදර වදන් Elakiri ...::

    මගෙන් සමුගෙන යන්න හිතුවත් නුඹේ ලොවකට නුඹ ඉතින් හිතුනු මොහොතක ඇවිත් ඉන්නට හිතේ ඉඩ මම තියන්නම්..
  9. Dhanu W

    Sinduwen Sinduwa II

    :shocked::shocked::shocked::shocked::shocked:
  10. Dhanu W

    Sinduwen Sinduwa II

    යනවානම් අනෙ මo අරන් යන තැනකට යන්න රත්තරන්..
  11. Dhanu W

    Sinduwen Sinduwa II

    🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌🦌 අනේ මට වැරදිලා.. අකුර කියන්නකො...😲🤔
  12. Dhanu W

    Sinduwen Sinduwa II

    කියන්න කවුද ඔබ කියා අහන්න උනිමි සොය සොයා 🤓
  13. Dhanu W

    Sinduwen Sinduwa II

    දිටුවාද ස්වාමි මගෙ ස්වාමී දිටුවාද ස්වාමි මගෙ ස්වාමී ලක්ශණ මුවයා ලක්ශණ මුවයා චර්ම පුල්ලි පේලි සෑදී නේත්‍ර මාගෙ ප්‍රීති වේවී...
  14. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සශ හැන්ගිලා මා තුරුල්ලේ සිත නැන්ගුරම් ලා දුක හන්ගලා සිත නැන්ගුරම් ලා දුක හන්ගලා නිල් නුවන් නෙත් කැරැල්ලේ පෙම් සිනා කැන් නන්වලා තව ලන්වෙලා ආදරේ මා නිවාලයි ආදරේ මා නිවාලයි ආදරේ මා නිවාලයි...🌹🌹🌹
  15. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පියමැන්නේ ඇයිද එසේ රිදවාලා ඔබ මසිත මෙසේ දුර ගවුවේ මා ඉන්නෙ මතකෙ රැදුනා එ සිතුවිල්ලේ සෙවනැලි මාවතේ ඇදි ඒ ජීවිතේ රැලි මත සගරේ මතුවේවා සදා ඒ සිහිනේ සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කි කතා ඇසේ සවන් පුරවා මගෙ දහනේ අත්වැල් බැද ගෙන වැල්ලේ ඇදි එ රූ රටා මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ සිත ගත්තේ නැතුව නොවේ...
  16. Dhanu W

    Sinduwen Sinduwa II

    😂😂😂😂 නින්ද නේන රාත්‍රියේ මේ පාලු කාන්සියේ පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ කුමුදු කුමාරියේ ඔබ නිදනා යහන් තලේ කවුලුව සමීපයේ මම ඉන්නම් පහන් දැලේ..👻👻
  17. Dhanu W

    Sinduwen Sinduwa II

    ටිකිරි ටිකිරි ටිකිරි ලියා කලෙත් අරන් ලිදට ගියා ලිද වටකර කබරගොයා කකුල කාපි දියබරියා... 🤣🤣
  18. Dhanu W

    Sinduwen Sinduwa II

    වස්තුව ඉල්ලන කශ්‍යප පුතුනේ ඇයි හදවත් රිදවන්නේ ඇස් දෙක වාගේ මුගලන් සහ නුඹ පිය රජු සෙවනේ උන්නේ..
  19. Dhanu W

    Sinduwen Sinduwa II

    වීදි පුරා පාලු කපන කාඩ රජා මo..🕺
  20. Dhanu W

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ගන්ගාවයි මහ මුහුදයි ආවේ නම් එක් වෙලා ඔයයි මමයි කවදාහරි එක්වෙයි පින පෑදිලා... 💃💃

    No contents