1. kawshalyaknight

    Free_WiFi_Hack

    වැදගත්...කොහොම නමුත් Trusted wifi line එකක් හොයාගන්න එක public wifi එකකදි කොහොමද කරන්නෙ ? කරන්න බැරි දෙයක් නෙ ?
  2. kawshalyaknight

    New Zealand - Urgent Vacancies

    machan details ewapanko thanks
  3. kawshalyaknight

    මාදු ගඟේ බෝට්ටුවෙන් සෆාරියක්..

    මචන් පට්ට...මටත් යන්න අදහසක් තිබුනා, කලින් ඉදන්ම.තාම යන්න නම් බැරි උනා..කොහොමද book කලේ නිවාඩු නිකේතනය ? contact details මොනවත් තියෙනවද ??
  4. kawshalyaknight

    Dusheni Silva (Patta lassana kellek) 👼

    මේ Video එකේ ඉන්නෙත් මේකි නේද බන්... haCX_n_1Fac
  5. kawshalyaknight

    Dammika now Derana 360

    ඔක්කොම, මෙලෝ ගමකට නැති අදහස් ටිකක්...මන් නම් හිතන්නෙ නෑ මිනිහගෙ Concepts ලංකාව වගේ රටකට එහෙම් පිටින්ම ඔබ්බවන්න පුලුවන් කියලා...සමහර අදහස් හොදයි වගෙ පෙනුනට ප්‍රායෝගික නෑ...
  6. kawshalyaknight

    විවාහයකදී හඳහන් බලන්නම ඕනිද

    උබ බුද්දාගමේ නම් මේක වැදගත් වෙයි.. බුදුන් වහන්සේ තාරකා ශාස්ත්‍රය වර්ණනා කලේ නම් නෑ කොතැනකදිවත්.. දෙපැත්තෙන්ම දෙමව්පියන්ව සතුටු කරන්න වෙලාවල් බලලා නැකතකට අනුව ඒ ඒ දේවල් සිද්ද කරගනින්...එත් ඒ දේවල් කර උඩ තියාගෙන ගෙනියන්න එපා.. game එක ගහන්න ඔනේ උබ...උත්සාහ කලොත් තාරකා වලට කරන්න බැරි ගොඩක්...
  7. kawshalyaknight

    Bitdefender Total Security 6 months License Free

    Install කලා... එකවුන්ට් එකක් create කරලා ලොග් වෙලා එකෙන්මයි link එක හරහා install කලේ.:(:(.මෙතන පෙන්නන්නෙ 30 days trial කියලනෙ බං...:(:(:( 6 months නෙවේද බං :oo::oo: ????
  8. kawshalyaknight

    අලුත් නිවසේ පදිංචියට යාම

    poti :shocked::shocked::shocked: යකො තව ගේකට අත්තිවාරමක් දැම්මැකිනෙ බං...උබ හැදුවෙ ගෙයක්ද නැත්තම් හෝටලයක්ද??
  9. kawshalyaknight

    අලුත් නිවසේ පදිංචියට යාම

    filler ගාල පොටි ගාන්න බෑ මං දන්න තරමට බිත්තියට අල්ලන්නෙ නෑ...පුලුවන්නම් පොටි ටිකත් ඇදලම පදින්චි වෙයං ,හිතටත් නිදහස් නෙ බං...පොටි අදින්න ලොකු ගානක් යන්නෙ නෑනෙ බං
  10. kawshalyaknight

    <<...දුෂ්කර ආරණ්‍යයක්...>>

    කරගත්ත දෙයක් තමයි මචන් අරන් යන්නෙ :):)
  11. kawshalyaknight

    Charlie Chaplin ද අදටත් වැඩ්ඩා.??

    මේ කතාව නම් සහතික ඇත්ත මචන්...අද කාලෙ කොහෙද Comedy මේවත් එක්ක බලනකොට, ලං කරන්නවත් බෑ rep++
  12. kawshalyaknight

    <<...දුෂ්කර ආරණ්‍යයක්...>>

    පොත් පත් එයාලට වැඩක් වෙන එකක් නෑ නෙ මචන්...anyway thanks ela thanks තැන හරියටම කොහෙද කියලවත් කිව්වොත්..Contact number එකක්වත් තියෙනව නම් call කරලා බලන්න පුලුවන් මචන්
  13. kawshalyaknight

    Bitdefender Total Security 6 months License Free

    patta..onna math gatta... rep +++
  14. kawshalyaknight

    <<...දුෂ්කර ආරණ්‍යයක්...>>

    Thanks machan, i ll try to contact and get some info...many thanks :yes::yes::yes: :cool: thanks :cool:
  15. kawshalyaknight

    <<...දුෂ්කර ආරණ්‍යයක්...>>

    <<...දුෂ්කර ආරණ්‍යයක්...>> මට පොඩි අදහසක් තියෙනවා, දුශ්කර ආරණ්‍යයකට දානයක් දෙන්න... දානයක් කියන්නෙ, යහමින් දානහාර නොලැබෙන ඉගෙන ගන්න වත් පොත් පත් නොලැබෙන, එවගෙ ආරණ්‍යය සේනාසනයක ඉන්න පොඩි හාමුදුරුවරු ,සාමණේර ස්වාමීන් වහන්සේලා හෝ මෙහෙනින් වහන්සේලා හෝ වැඩ සිටින ආරණ්‍යයකට පොත්, පැන්සල් ,පෑන් වගේ...
  16. kawshalyaknight

    trp switch

    මචන් පරන system එකක් නේද උබලගෙත් තියෙන්නෙ...අපෙත් කලින් ඔහොම තිබ්බා, කොච්චර හොද උනත් ඕක මල ඇනයක් තමා..මගෙත් ඔහොම තිබිල මං අලුත් Baker system එකකුයි trip switch system එකකුයි ගෙනල්ල සෙට් කලා, දැන්නම් අවුලක් නෑ හැබැයි...පොඩ්ඩක් බලහන් පරන එකක් නම් මාරු කරල බලන්න අලුත් එකකට..හැබැයි ගන්නවනම් Orange...
  17. kawshalyaknight

    කුජිත සීන් ~ කොපි චැට්

    මචන් අපිත් රට තමා ඉන්නෙ...මේ විකාර බලල ඔලුව අවුල් කරගන්න එපා..ඒ වගෙමයි කාලෙ (time waste) ... අපෙ රටවල වගෙ නෙවෙ මේ රටවල unlimited internet තියෙනවා... ඒ හින්ද වැදගත් දෙයක් ම බලපන්.. මන් නම් බලනවා දොරමඩලාව එහෙම..මට එක කරන Dial එක නම් අල්ලන්නෙ නෑ තමා, හසන්ත.. ඒ උනාට ඒකට එනව පට්ට rare characters...

    No contents