<<...දුෂ්කර ආරණ්‍යයක්...>>
මට පොඩි අදහසක් තියෙනවා, දුශ්කර ආරණ්‍යයකට දානයක් දෙන්න...

දානයක් කියන්නෙ, යහමින් දානහාර නොලැබෙන ඉගෙන ගන්න වත් පොත් පත් නොලැබෙන, එවගෙ ආරණ්‍යය සේනාසනයක ඉන්න පොඩි හාමුදුරුවරු ,සාමණේර ස්වාමීන් වහන්සේලා හෝ මෙහෙනින් වහන්සේලා හෝ වැඩ සිටින ආරණ්‍යයකට පොත්, පැන්සල් ,පෑන් වගේ දේවල් බෙදාල දෙන්න...මම බෙදලා දෙන්න ඔනෙ එවා සියල්ලම වගෙ අරන් ගොඩක් කල් ඉදලා මේ බෙදලා දෙන්න තැනක් හොයනවා...තැන් කිහිපයක් හම්බවුනත් ගොඩක් තැන් වලට එහෙම ලොකු අඩු පාඩු නෑ..යහමින් දානහාර මේ වගෙ දේවල් පවා හම්බවෙනවා හොයලා බලනකොට..,

එත් මං දන්නවා වගෙම මට හිතෙන දෙයක් තමයි අකුරු කරන්න පොත් පෑන් පැන්සල් නැති තැන් තව කොච්චරනම් ඇතිද දුර ප්‍රදේශවල...ඒ වගෙ තැනකට ගිහින් මගෙ අතින්ම පූජා කරන්නයි මේ වගේ තැනක් හොයන්නෙ.. Elakiri එකේ ඉන්න කව්රු හරි එහෙම තැනක් දන්නවනම්, මට දන්වන්න ඒක ලොකු පිනක් වෙයි ඔයාටත්...
ගොඩක්ම හොයන්නෙ දුශ්කර තැනක්...
වඩාම වැදගත් දේ තමයි අවශ්‍ය තාවය තියෙනම තැනකට මේ දේවාල් ලැබෙන්න ඔනේ...
ලංකාවෙ කොහෙ උනත් යන්න පුලුවන්නම් arrange කරන් යන්න සූදානම්... විස්තරයක් දන්නවනම් එහෙම තැනක් ගැන දන්වන්න..
<<<<<<<<<<<තෙරුවන් සරණයි>>>>>>>>>>>