ගොඩක් උන් ඕව කරන්නෙ කන්න බොන්න ලස්සනට අදින්න නංගිට මල්ලිට උගන්නන්න අම්මට තාත්තට බෙහෙත් ගන්න එක්කො තාත්ත නැතිවෙලා පවුලෙ බර කරගහන්න.මම නම් මෙහෙම කෙල්ලො එක්ක යන උන්ට කියන්නෙ සල්ලි උඹ හම්බකරපුවා නම් ලෙඩ හදාගන්නෙ නැතුව ඕන මගුලක් කරගනින් කියලයි.පව් බන් මනුස්සයෙක් තමන්ගෙ ඇග නොදන්න උන්ට දවසගානෙ ආසාවට...