රජයට වාර්ෂිකව දුම්වැටි හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන ආදායමට වඩා තුන් හතර ගුණයක් යනවා ඒ නිසා හැදෙන ලෙඩ වලට බෙහෙත් කරන්න.ඔන්න ඕකයි ඇත්ත තත්වය.බීලා ලෙඩ වෙන උන්ටත් ෆ්‍රී හෙල්ත් සර්විස් දෙන එක කොයිතරම් අපරාධයක්ද?ඒ සල්ලි වලින් හොස්පිටල් වල පහසුකම් කොයිතරම් දියුණු කරන්න තිබුණද?එහෙම උනා නම් තව අහිංසක...