1. A

    BreakingNews - ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය

    රනී........ල් you warrior please come & save us once again...😁😁😁😛😛😛
  2. A

    ICCය SHAMMI ක්‍රිකට් (pvt) Ltd තහනම් කරයි

    SLC=ශම්මිගේ ලැජ්ජ නැති ක්‍රිකට් 🙂
  3. A

    SL Cricket

    World cup ekedi anthima team 2 thahanam karanawa kiwwa nam loweth mun thawa match ekak dekak gahanawa.😛
  4. A

    🔴🔴Breaking News🔴🔴 ශ්‍රී ලංකාවට ICC ක්‍රිකට් තහනමක්.- වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් යෙදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය

    කෝ මේ බ්‍රේකින් නිව්ස් යාපයියා.ඌට අද සතියක් නොකා නොබී ඉන්න පුළුවන් නිව්ස් එකක් මේක.කෝ මේ අසරණයා.වහාම මේ ත්‍රෙඩ් එක අයින් කරගනින් ඌට මේක දාන්න දීලා...😛😛😛
  5. A

    අම්මට වියදමට සල්ලි

    උඹ දෙන්නෙ අම්මට අම්ම දෙන්නෙ මල්ලිට නැතුව අල්ලපු ගෙදර එකාට නෙමෙයිනෙ අම්මට උඹයි මල්ලියි දෙන්නම එකයි උඹ පොරක් වෙලා මල්ලි අපතයෙක් උනත් දෙන දේ දීලා අම්මට ඕන දෙයක් කරගන්න දීපන්.මල්ලි නාස්ති කරනවනම් ඒක උගේ වරද නැතුව අම්මගෙ නෙමෙයි.🙂
  6. A

    උසාවි

    උඹ කියපු කථාව ඇත්තනම් ඔන්න හරියටම වෙන දේ අහගනින් ගොඩ පෙරකදෝරුවො ගොඩක් ඉන්න නිසා මේක කියන්නෙ උඹ උල්ලංඝනය කරලා තියෙන්නෙ මෝටර් රථවාහන පනතේ 135 වගන්තිය ඒ කියන්නෙ රියදුරු බලපත්‍රය රැගෙන නොයාම ඕකෙ උසාවි දඩය 2500-7500 පළමු වරට නම් වරද කරේ.ලෝයර් කෙනෙක් හරහා පෙනියන් එදා උදේට උනත් කථාකරගත්තාම ඇති.ඕකෙ...
  7. A

    උසාවි

    25ක් ලෙප්ට් වෙන්නයි යන්නේ.අරන් ගියේ නැහැ අමතක උනා කියන එක නිදහසට කාරණායක් නෙමෙයි.පොලීසියට උබ ලොකු ටෝක් දෙන්න ගියාද?ගොඩක් වෙලාවට මේ වගේ ඒවදි උන් පොඩි දඩයක් ලියනවා කියන දේ ඇත්ත කියල තේරුනොත් උඹට එතනම ඉදන් කාටහරි කියල කෝල් කරල ගෙන්නගන්න තිබුණනෙ උන් ශේප් කරන්.දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ලෝයර් කෙනෙක්...
  8. A

    රාත්‍රී කාලයේදි වාහන පැදවීමේදි මේ ගැන සිතන්න

    ලංකාවෙ තව ඇක්සිඩන්ට් වෙන්න හේතුවක් තමයි වෙලාවට වැඩ කරන්නෙ නැති පුරුද්ද ගමනක් වෙලාවට යන්නෙ නැතිව පාරෙදි තමයි වෙලාව අල්ලන්න හදන්නෙ ස්පීඩ් ගිහින්.
  9. A

    ජවිපෙ අරමුදලට ශම්මිද සිල්වා සල්ලි දීලා..

    කව්ද බන් එහෙම කිව්වෙ 😛 අනුර ඇව්ත් හදාවි බලන් හිටපන්කො කැඩිච්ච ඉංග්‍රීසියෙන්වත් කතා කරගන්න බැරුව ඇමරිකන් එම්බසිඩර් ගාව ඇඹරුන එකෙක් එක්කද බන් මේ 2023 රට හදන්න යන්නෙ දියුණු ලෝකෙක.ප්‍රායෝගික නොවන දේවල් කිය කිය හීන මවන එක හරි ලේසියි.🙂
  10. A

    ජවිපෙ අරමුදලට ශම්මිද සිල්වා සල්ලි දීලා..

    ලපයා හෝ පුතානෝ ජනපති වන වසර මා ලංකාවේ ජීවත් වන අවසන් වසරයි.🙂
  11. A

    Lankawe Cricket

    If there is a good management definitely it will be bounce back.🙂
  12. A

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    මචන් ඕක සම්පුර්ණයෙන්ම උඹ ගන්න ඕන තීරණයක් මොකද අපි උඹ නොවෙන නිසා.🙂
  13. A

    දොස්තර කෙනෙක් ඉන්නවද?

    මේකෙ උන් ඇයි බන් ලෙඩ වලට මෙතනින් උපදෙස් හොයන්නෙ.ඒකත් වෙනම ලෙඩක්.ඉතුරු ටිකට එක එකා උපදෙසුත් දෙනවා එක එක මෝස්තරෙන්.ඉතින් ඒවා බලලා තවත් දාපු එකා විකාර වෙනවා.මෙහෙම දෙයක් කවුරු හරි දැම්මාම ඩොක්ටර් කෙනෙක් මුනගැහෙන්න කියලා දැම්ම නම් වටිනවා.මොකද පොඩි දෙයක් ඇති ලොකුවට කෙලවගන්න.🙂
  14. A

    බිරියානිද බුරියානිද

    බිරියානි,රයිස් එක කඩේකින් එක දිගට කන්න ගියාම මට නම් එපා වෙනවා ගොඩක් වෙලාවට එක තැනකින් උපරිම දෙපාරයි නැත්නම් තුන්පාරයි ආයෙත් වැරදිලා හරි එතනට යන්න හිතුනොත් කලින් කාපු එක ඔටෝ මතක් වෙලා තිබුණ බඩගින්නත් නැතිවෙනවා.කොත්තු නම් වැරදිලා හරි කෑවොත් මාස ගානක් යනකම් කොත්තු කන්න නම් හිතෙන්නෙම නැහැ ඒ තරම්...
  15. A

    බිකේ බිරියානි

    Thalappakatti eke biriyani ekath overrated ban price ekath wadiye potion eke hatiyata mama unge chicken biriyani hama ekama try kara ayeth nam yanne na.unge restaurant eke indian look eken thamaye un nam wade adan yanne.🙂
  16. A

    බිරියානිද බුරියානිද

    බුහාරි තලප්පාකට්ටි(ගානට පාඩුයි මේකෙ පෝශන් එක.)
  17. A

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    එළ කිරිය නැත මහලු වී එළ කිරිය නැත පැරණි වී එදා උන් ඇත තාම එළ කිරියේ ඒත් උන් එන්නෑ නැවත එනු මැන සොයුරනේ....🙂🙂🙂
  18. A

    LOLC රන් නය ගැටලුවක්

    සරලයි උබේ මෝඩ යාලුවා ගෙදර තිබුන රත්තරන් ටික අරුන් ගාව උගසට තියල(ඇපයක් තිබ්බා වගේ) 20% පොලියට සල්ලි අරන් 10% පොලියට උන්ටම දීල වැඩිපුර 10%ක් උන්ට ඇපේකුත් තියල ගෙවනවා ඉතුරු ටිකට ඌ නිකන් ඉන්නෙත් නැහැ තව හරක් ටිකක් චූන් කරනවා ඌ කරපු සුපිරි මොලේ ඇති වැඩේ ගැන කියලා.ඒකෙන් එකෙක් මෙතන ඇවිත් හැමිනෙනවා...

    No contents