1. A

    Facebook hack wela

    ඕක ඔහොමම මකබෑවිලා යනව නම් ගොඩක් උන්ගෙ අපතෙ යවන කාලෙ ඉතූරු වෙනවා.🙂
  2. A

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    පින්න නිසා තව පොඩ්ඩෙන් නයි නැටුම් බලන්න වෙනවා.පින්ටොගෙ ලාස්ට් ඕවර් එක සුපිරි 😍😍😍
  3. A

    කොළඹ ලොකු පිරිමි ඉස්කෝල

    මේ කතාවට යම්තාක් දුරකට එකගයි.ඉගෙනගන්නම නැහිල සමාජ ආශ්‍රය සීමා වෙලා ප්‍රායෝගික දැනුම අඩු වෙලා ලොකු තැනකට ගිහින් ඒ ස්ටේටස් මේන්ටේන් කරන්නම ලොකු ප්‍රෙශර් එකක් හැඩල් කරල අවිවේකී ජීවිතයක් ගතකරනකොට මනුස්සයෙක් මෙන්ටලි ටිකක් අවුල් වෙන්න පුළුවන්.ඒත් හැමෝම එහෙම නැහැ🙂
  4. A

    කොළඹ ලොකු පිරිමි ඉස්කෝල

    උඹ ඔය කියන අපේ කාලෙ පැනපු මන්දයොන්ගෙන් හැමෝම වගේ අද ගොඩක් ඩීසන්ට් විදියට ස්ටේටස් තියන් බොහොම වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු.අන්න ඒකයි කියන්නෙ කෙල්ලොන්ගෙ ඉස්කෝලෙකට කොලුකමට ආතල් එකට ඒ කාලෙ පැන්න කියල කිසිදෙයක් තීරණය කරන්න බැහැ කියල.ඕව පට්ට නෝමල් දේවල් බන් ජීවත් වෙන්නෙ ටික කාලයයි.ඒ ඒ වයස් වලදි...
  5. A

    කොළඹ ලොකු පිරිමි ඉස්කෝල

    ඕවා පස්සෙ කාලෙක සොදුරු මතක බන් ඉස්කෝලෙන් අවුට් උනාම ගිහින් පනින්නෙ නැහැනෙ ඔය පනින්නෙත් ඒලෙවල් උන් විතරයි ආතල් එකට ගොඩක් උන් ගෙදර තාප්පෙන්වත් ඊට කලින් පැනල නැති උන් තමයි ගොඩක් වෙලාවට ඔය පනින්නෙ කොලුකමට මිසක් වලත්ත කමකට නෙමෙයි..ඕව හෙන ආතල් ඕයි පස්සෙ කාලෙක සෙට් උනාම කතා කරන්න.ඔහොම පැනල කෑගහල වටයක්...
  6. A

    Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

    අපේ උන් විකට් 3 ට 200 ගැහුවා කියන්නෙ පිච් එකයි බවුන්ඩ්‍රි ගැනයි හිතාගන්න පුළුවන්😛
  7. A

    Bank loan Help

    මුත්තගෙ මී මුත්තගෙ උප්පන්න සහතික එහෙමත් හොයල තියාගනින්.😛
  8. A

    මේ පාර එන්නේ සජිත්

    ලංකාවෙ ඉන්න උන්ට ඉලෙක්ෂන් එකකදි දිනන එකාට වෝට් කරන්න මාර ආසාවක් තියෙන්නෙ රට ගැන හිතනවට වඩා ඉතින් මේන් ඉන්න උන් දෙන්න අතර ගේම යන්නෙ අන්තිමට රනිලව එපා වෙලා නිසා සජිත්ට චාන්ස් එක වැඩියි.පාවෙන ඒවා බහුතරය සජියට වැටෙන එක නවත්තන්න බැහැ.ජෙප්පො උපරිම 10% ගනීවි ඊට වඩා බැහැ.🙂
  9. A

    300 බිරියානි එකේ ඇත්ත කථාව

    මිනිස්සු පට්ට අසරණයි බන් රසට කන්නත් ආසයි ඒත් සල්ලිත් නැහැ.අසරණ උනාම මීට වඩා දේවල් උනත් කරන්න වෙනවා.ඒ තත්වෙට වැටෙනකම් මගේ බල්ලවත් ඕවා කන්නෙ නැහැ කියන්න පුළුවන්.බිරියානි සාමාන්‍ය කොලිටි එකක් 1000 පනිනවා ඉතින් මිනිස්සුන්ට මොන ජරාවක් උනත් මේක රජ බොජුනක් උඹටයි මටයි නැති උනාට.🙂
  10. A

    සල්ලි තියන අය මාර සැපේ ඉන්නව නේද?

    Yes,they do. However, what is the reason for you to say that people are laughing at you?
  11. A

    නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!

    If you stop paying for debts, earn more than you spend, and take some additional loans, your personal reserves will also go up.😛😛😛
  12. A

    බැදලා අවුරුදු 5 ට කිට්ටුයි..

    Watch the fifty shades of gray movie series, try some new ways, and thank me later.😛😛😛
  13. A

    12th Fail

    I was about to watch this movie.🙂
  14. A

    ♦️ ගිනි වතුර මිලත් ඉහලට හෙන ගහපන් ආණ්ඩුවට

    ඒ ලැබෙන බදු වලට වඩා ලොකු ගානක් උන්ගෙ ලෙඩ වලට බෙහෙත් කරන්න වියදම් කරනවා.හොස්පිටල් එකකට ගිහින් බලපන් බොන එකත් එක්ක ලින්ක් උන ලෙඩ්ඩු තමයි වැඩිපුර ඉන්නෙ.ඉතින් සම්පූර්ණයෙන් ගත්තාම නෙබොන එවුනුත් බදු ගෙවනවා බොන උන්ට බෙහෙත් කරන්න. ඒකෙ අනික් පැත්ත බන් වෙන්නෙ.හොයල බලපන්කො.😛 ------ Post added on 1703943352
  15. A

    ♦️ ගිනි වතුර මිලත් ඉහලට හෙන ගහපන් ආණ්ඩුවට

    බීලා ලෙඩ වෙන උන්ට ෆ්‍රී බෙහෙත් කරන එකට මම නම් තදින්ම විරුද්ධයි.
  16. A

    NDB බැල්ලිගෙ පුත්තු

    He can't speak to you like that, but the total fault is yours.
  17. A

    වැට් වලින් පස්සේ ඔබ ගන්න තීරණ

    Either somehow, you have to earn more or limit your expenditures.🙂
  18. A

    මේපාරනෙ නත්තල්

    Ada electric items wagayak ganna abans ekata giya unge manager set wela talk kara me month eke unge target eka 125 lakhs sale ekaklu danata 100 lakhs sale ekak karalu ithuru 25 lakhs next week eke achieve karana eka gemak nahalu.😛
  19. A

    මේ වාහනේ හොදයි ද?

    Petrol karanne na oka vehicle eka nam good looking.
  20. A

    අනුරාධ මැරිලා වගේ

    Legends won't die without writing history.😛😛😛

    No contents