300 බිරියානි එකේ ඇත්ත කථාව

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    thuu nodakin pitakotu ponnayonge kama nam anthimay
    dura idala ena godak minissu karanna deyak nati kamata kanawa
    shit
    පව් බං මිනිස්සු. Stand එකේ තියෙනවා ගූ කඩවල් ටිකක්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,073
    113
    Kotuwen kanna

    Telecom eka pitipasse thiyena restaurant ekath hodayi. budu pilimayak ekka thiyenne.

    telecom building ekata kalin hambena by road eka athule thiyena YMCA eke restaurant ekath hodayi

    ceylinco tower eke akasa kade ekath shape
     
    • Like
    Reactions: Amstrak and 2osama

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,866
    13,106
    113
    අඩු කුලේ. ග්‍රේවි එක පිටින් අරන්ද හට්ටිගේ පුතෝ රෙවීව් කරන්නේ. :lol: :lol: :lol:

    බෝගහ ළඟ තිබ්බ කඩේ ද බන්?
    රොටරිය ගාව කඩේ මං හිතන්නේ ඔය
    ------ Post added on Feb 18, 2024 at 5:57 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    පව් බං මිනිස්සු. Stand එකේ තියෙනවා ගූ කඩවල් ටිකක්
    ඔවාගේ පට්ටම ජරාව එළවළු රොටි , රොල්ස් ඇතුලත දාන පෙස්ට් එක දවස් ගණන් පරණ ඒවා . මොන බැක්ටීරියා ඔවාගේ තියෙනවා ද කියන්න බැහැ .
    ඊට වඩා හොදයි ගෙවල් වල කෑම හදලා උදේට ගෙනත් තියාගෙන විකුණන පොඩි පොඩි කඩ
    ඒවගේ එදාට ගෙන කෑම එදාම ඉවර වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196

    දූවිලි පිරිලනේ ඒව කොහොමද කන්නේ

    බිස්කට් පැකට් එකක් කිරි පැකට් එකක් විතරයි කන්න පුළුවං බයක් නැතුව.
     
    • Like
    Reactions: 2osama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    ඔවාගේ පට්ටම ජරාව එළවළු රොටි , රොල්ස් ඇතුලත දාන පෙස්ට් එක දවස් ගණන් පරණ ඒවා . මොන බැක්ටීරියා ඔවාගේ තියෙනවා ද කියන්න බැහැ .
    ඊට වඩා හොදයි ගෙවල් වල කෑම හදලා උදේට ගෙනත් තියාගෙන විකුණන පොඩි පොඩි කඩ
    ඒවගේ එදාට ගෙන කෑම එදාම ඉවර වෙනවා
    දුවිල්ල බං. අනිත් එක රෑට මීයෝ ඒවා අස්සේ
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    දූවිලි පිරිලනේ ඒව කොහොමද කන්නේ
    මම නම් හදිසියක් උනොත් Telecom එක ළග තියෙන පොඩි පාරේ තියෙනවා කඩවල් ඒවගෙන් ශෝර්ට්ටිස් කනවා . Hemas Building එකට එහා පැත්තේ තව Fruit Salad කඩයක් තියෙනවා එකෙත් Fruit Salad මට අවුලක් නැහැ හොදයි. කඩවල් ඇතුලේ උයන කිසිම කඩයකින් කන්නේ නැහැ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    මම නම් හදිසියක් උනොත් Telecom එක ළග තියෙන පොඩි පාරේ තියෙනවා කඩවල් ඒවගෙන් ශෝර්ට්ටිස් කනවා . Hemas Building එකට එහා පැත්තේ තව Fruit Salad කඩයක් තියෙනවා එකෙත් Fruit Salad මට අවුලක් නැහැ හොදයි. කඩවල් ඇතුලේ උයන කිසිම කඩයකින් කන්නේ නැහැ
    එල දැනගත්ත එක හොදයි
     
    • Like
    Reactions: 2osama

    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    Kotuwen kanna

    Telecom eka pitipasse thiyena restaurant ekath hodayi. budu pilimayak ekka thiyenne.

    telecom building ekata kalin hambena by road eka athule thiyena YMCA eke restaurant ekath hodayi

    ceylinco tower eke akasa kade ekath shape
    Akasha Kade den nane ? Tiyenawada
     
    • Like
    Reactions: 2osama

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලෙලි ගහපු පයියක් වගේ ඒ කුකුල් අන්ඩ, මම නම් පිටකොටුවෙ කඩේකින් වතුර උගුරක් බොන්නෙ නෑ 🤮
    මිනිස්සු පට්ට අසරණයි බන් රසට කන්නත් ආසයි ඒත් සල්ලිත් නැහැ.අසරණ උනාම මීට වඩා දේවල් උනත් කරන්න වෙනවා.ඒ තත්වෙට වැටෙනකම් මගේ බල්ලවත් ඕවා කන්නෙ නැහැ කියන්න පුළුවන්.බිරියානි සාමාන්‍ය කොලිටි එකක් 1000 පනිනවා ඉතින් මිනිස්සුන්ට මොන ජරාවක් උනත් මේක රජ බොජුනක් උඹටයි මටයි නැති උනාට.🙂
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,135
    113
    මිනිස්සු පට්ට අසරණයි බන් රසට කන්නත් ආසයි ඒත් සල්ලිත් නැහැ.අසරණ උනාම මීට වඩා දේවල් උනත් කරන්න වෙනවා.ඒ තත්වෙට වැටෙනකම් මගේ බල්ලවත් ඕවා කන්නෙ නැහැ කියන්න පුළුවන්.බිරියානි සාමාන්‍ය කොලිටි එකක් 1000 පනිනවා ඉතින් මිනිස්සුන්ට මොන ජරාවක් උනත් මේක රජ බොජුනක් උඹටයි මටයි නැති උනාට.🙂
    ඇත්ත. එහෙම උනුත් ඉන්නවා, පව් ඉතින්. හැබැයි තව ඉන්නවා මචන්, කොච්චර හම්බකලත් කටට රසට කන්න වියදම් කරන්න, ඇඳුමක් ලස්සනට අඳින්න පින නැති උන්, ඔය නාට්ටාමිලා එහෙම බන් හොඳට හොයනවා, කුඩු ටිකටයි ගල් කාලටට්ය් වියදම් කලාට උන් කන්න බෝන්නෙ ඔහොම.
     
    • Like
    Reactions: akr20