මා මෙය විටින් විට BUMP කිරිමට උත්සහ කරන්නේ
මෙහි යම් දෙයක් ඔබට ඉගෙන ගැනීමට තිබෙන නිසාත්.
මා හට PM එවන බැවින් Ebay සහ PayPal පිළිබඳ විස්තර අසා.
ඒ එවන සියලු දෙනා සදහා සහ අලුතෙන් Ebay සහ PayPal ගිණුම් සදාගන්නා අය සදහායි.
Menna Paypal Account hadana hati...