machan man card eka renew karanna damma e card eka awama kohomada tiyena eka ayin karala aluth eka daganne
eka setting gihin hadanna puluvan machan.... a wnath aouto set venava eka nisa hadanna deyak naha.. ai expare vnada exp. vna nam auto hadenava a number ekatama

මචන් සහෝ කියලා දෙන්න බැරිද සල්ලි ගන්න පුළුවන් විදියට පේපැල් එකක් හදාගන්න... (මැලේසියන් වගේ ) ට්‍රයි කරා ගොඩක් එත් හදාගන්න බැරි උනා...![]()