මේ සියල්ල මෙසේ තිබියදීත් සෙනඟ දෙවියන් වහන්සේ පිළිබඳ පැහැදිලි හා දෙවියන් වහන්සේ පිළිබඳ ප්‍රතික්ෂේප කළ නොහැකි දැනගැන්ම ප්‍රතික්ෂේප කර,ඒ වෙනුවට බොරුව විශ්වාස කරන බව අපට බයිබලය පෙන්වා දෙන්නේය.
රෝම 1 : 25 මෙසේ සඳහන් කරයි, “ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය බොරුවකට මාරුකර, මැවුම්කාරයාණන් වහන්සේට නොව...