එතකොට පෙර සංසාර මතු සංසාර කියන දේවල් ඔයගොල්ලො විශ්වාස කරන්නෙ ඇයි...
තව ලෝකවල් ගැනත් විශ්වාස කරනවා නේද? තව සත්තු වෙලා ඉපදෙනවා කියලත් කියනවා නේද?
මේ වගේ ගොඩාක් දේවල් බුද්ධදර්මයෙ තියෙනවා නේද? ඒවා හැම එකක්ම ඔයගොල්ලො පිලි ගන්නවා නේද.. ඒ කියන්නෙ ඔයගොල්ලොත් නොයෙකුත් අත්විදපු නැති දැකලා නැති බොහෝ දෙවල්...