මචන් ගෙවල් ගානේ බයිබල් අරන් යන්නේ ක්‍රිස්තියානි මිනිස්සු නෙවෙයි ඒ අයට කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකාරයෝ කියලා.. ඒක මිනිස්සුන්ව මුලා කරන සන්විදානයක්..අර කියවන්න පොතුත් දීලා යන්නේ ඒගොල්ලො තමයි.. ක්‍රිස්තියානි අය එහෙම බයිබලේ අරන් ගෙවල් ගානේ යන් නැහැ.. පටලවා ගන්න එපා.. උබලගේ ගෙදරට ඒ වගේ අය ආවොත් අහපන්...