හොද ප්‍රස්නයක්..:)
හිත තියෙන්නෙ කොහෙද කියලා පෙන්නන්න බැරි බව ඔයා දන්නවා නේද ?
නමුත් ඔයා දන්නවනෙ හිතක් ඇත්තටම තියෙනවා කියලා...
අන්න ඒ වගේ තමයි දෙවියන්වහන්සෙත්..දෙවියන්වහන්සේ කෙනෙක්ඉන්නවා අපිට ඇස්වලට පෙනෙන්නේ නැහැ ඒත් උන්වහන්සේ ඉන්නවා
.. දැන් කියන්න එපා ඕක මිත්යා විශ්වාසයක් කියලා එහෙමනම් ඉතින්...