1. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    නිකම් බබෙක් වෙන්න හදන්න එපා බන් උබ කොච්චර දෙවියන්වහන්සේට අපහස කරාද ...මම එහෙම අපහස කරාද බුදුන්ට කියපන් බලන්න..
  2. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    අලුත් ගිවිසුමත් දේවානුභාවයෙන් තමයි ලිව්වේ ..ශුද්දාත්මයානන්වහන්සේලා දෙන්නෙක් නැහැ... පරන ගිවිසුමේ හිටපු ශුද්දාත්මයානන්ම තමයි අලුත් ගිවිසුමෙත් ඉන්නෙ
  3. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    උබට මොන්ගල්ද බන් එකම දේ කියවන්නේ ..මම කොහෙද අපහස කරේ උබම කියපන් බලන්න
  4. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    කොහෙද බන් මම අපහස කරේ කියපන් බලන්න..උබ තමයි යේසුස්වහන්සේට අපහස කරේ
  5. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    කවුද කිව්වෙ උබට ශුද්ධාත්මයානන්වහන්සේ දේවදූතයෙක් කියලා උබට පිස්සුද ...ශුද්ධාත්මයානන් කියන්නෙත් දෙවියන්වහන්සේටම තමයි බන් නිකම් කටට ආව පලියට දන්නැති දෙවල් කියවන්නෙපා.. මේ දේත් තේරුම් ගනින් පරන ගිවිසුම සම්පූර්න කලා නව ගිවිසුම තුලින් .. නැතුව පරන ගිවිසුමේ කිසිම දෙයක් වෙනස් කරලා ලිව්වෙ නැහැ නව...
  6. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    [SIZE=4]උබ නිරයට යන්න ඇයි බන් ඔච්චරට දගලන්නේ?
  7. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    බයිබලය ලිව්වේ ශුද්ධාත්ම ආනුභාවයෙන් මිසක් නිකම් නෙවේ
  8. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    මෛත්‍රී බුදුන් නම් ගාල්ලෙන් පහත් වුනා නේද :eek::lol::lol::rofl:
  9. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    ඔව් බන් ඌ මොකෙක්ද කියලා ඌටවත් හොයා ගන්න බැරුවයි ඉන්නෙ :lol::rofl:
  10. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    ඔබගේ පරම්පරාව වදුරු පරම්පරාවක් වීම ගැන කනගාටුව පළ කරමි:sorry:
  11. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    [/SIZE] එතකොට මිනිස්සු වානරයන්ගෙන් පැවත එනවා කියලා බෞද්ධ ඔයගොල්ලො කියන්නෙ කොහොමද...:baffled:
  12. yahaluwa123

    බෞද්ධ පරිණාම වාදය බටහිර “වානරයන්” නිරුවත් &amp

    sanjeeme ගේ පරම්පරාව පැවත එන්නෙ වදුරෙක්ගෙන්ද අනේ හපොයි...:baffled:
  13. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    [/SIZE] යේසුස්වහන්සේ කන්යාවක් තුලින් උපදින බව බයිබලයෙ පරන ගිවිසුමෙත් සදහන් වෙනවා..ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඔයාලා හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සෙත් මනුස්සයත් එකවගේ කියලා අන්න ඒ නිසා තමයි ඔයාලා හැම දෙයක්ම පටලවා ගන්නෙ..සර්වබලධාරී දෙවියන්වහන්සේව මනුස්සයට සම කරලා හිතන්න එපා..එහෙම හිතන එක ඔයාලගේ...
  14. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් ඔයාම පොඩ්ඩක් හිතලා බලන්න බුදු හාමුදුරුවො කොහොමද එක තැන ඉදගෙන විශ්වය ගැන දෙශනා කරේ? දැන් කියන්න එපා අර ශක්තියෙන් මේ ශක්තියෙන් කියලා පැහැදිලි පිලිතුරක් දෙන්න.
  15. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    ඔයා මේ දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ ඔයාලා හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සෙත් මනුස්සයත් එකවගේ කියලා අන්න ඒ නිසා තමයි ඔයාලා හැම දෙයක්ම පටලවා ගන්නෙ..සර්වබලධාරී දෙවියන්වහන්සේව මනුස්සයට සම කරලා හිතන්න එපා..එහෙම හිතන එක ඔයාලගේ මෝඩ කමක්
  16. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    [/SIZE] ඔයා ඕක විශ්වාස කරන්නෙ නැත්තෙ ඔයා තුල ඇදහිල්ල නැති නිසයි.. මේ දේ බයිබලේ විතරක් නෙමෙයි රෝම යුදෙව් ඉතිහාස පොත්වල පවා සදහන් වෙලා තියෙනවා කන්යාවක් ගර්භිනීව පුත්‍රයෙකු බිහි කරා කියලා කාටත් බැහැ මේවා වුනේ නැහැ කියලා කියන්න..
  17. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    ඔයා කොහොමද කියන්නෙ අනිත් ආගම් ප්‍රායෝගික නැහැ කියලා..
  18. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    මේ ත්‍රේඩ් එක මුල ඉදලා අගටම කියවලා බලන ඕනම කෙනෙකුට තේරෙයි හැම ආගමක්ම බුදු දහමද පවා විශ්වාසයන් මත පවතින බව
  19. yahaluwa123

    බුද්ධදර්මය යනු විශ්වාසයන් මත

    ඔව් ඒක ඇත්ත මම ව්ශ්වාස කරනවා..:)

    No contents