හැ ...කව්ද මමනම් කාගෙවත් බත් එකක් ඉස්සුවේ නෑ ඔන්න.කඩියට පින් සිද්දවෙන්න මට බත් 1න බාගයක් හම්බුනා.හ්ම්...ඔව් ඔව් පෙරා අයියට පින් සිදවෙන්න මාළු කෑල්ලකුත් හම්බුනා.
ෂෙක් ..ඒක තමයි අප්පා මන් තවම කල්පනා කොරන්නේ මන් මොකට ඒකෙන් අත් සේදුවද කියලා .අනික මන් ඒක ඇතුල දැක්කේ නෑනේ.කව්දෝ වතුර 1ක් ගත්තා.මමත්...