ලංකාවෙ දේශපාලනේ
ලංකාවේ දේශපාලනේ මෙච්චර චාටර් වෙන්න හේතුව, රටක් විදියට අසාර්ථක වෙන්න හේතුව මම දකින විදියට.
අපේ රටේ දේශපාලනය කරන්නෙ ඒකට සුදුසු අය නෙමෙයි. මම කැටගරි 5ක් දැකල තියනව ප්‍රබුද්ධ දේශපාලනයට නුසුදුසු උනත් දේශපාලනය කරන.
1. මැරමෝඩ දේශපාලකයින්
මුන්අතමයි ලංකාවෙ වැඩියෙන්ම ඉන්නෙ. අපෙගමේ හිටිය...