කාලයක් තිස්සේ ආපු නිගමනයකට අනුව මම දැක්ක දෙයක්.
ගොසිප් ලංකා එකේ මහින්ද කියන පොඩි පොඩි කෑලි මහින්දට අවාසි වෙන විදියට හයිලයිට් කරන ගමන් මෛත්‍රීපාලව මුරුංග අත්තෙ තියනව. මම මේ ගැන කොමන්ට් දෙක තුනක් දැම්මත් එකක්වත් පෝස්ට් උනේ නෑ. ගොසිප් ලංකා එකේ පෝස්ට් පරිස්සමින් බලපන්. උන් දැන් ගෙනියන්නෙ මෛත්‍රීගෙ...