හැමෝම NOKIA 808 ගැන දන්නවනේ මේ phone එකේ main feature එක තමා CAMERA එක මේකේ CAMERA එක 41MP තියනවා කියල දාල තියනවා :eek: හැබැයි කිව්වට තියෙන්නේ 38 ලු ;) එවුනට 38MP කියන්නෙත් DIGITAL CAMERA එකකටත් වඩා උඩින් ගිහිල්ලනේ PHONE CAMERA එක .. :shocked: මම අද පෙන්නන්න බැලුවේ එකෙන් ගත්තු PHOTO ටිකක් ...