ආදරේ කියන්නේ සුන්දර හැඟීමක් .. විවාහ වුනාට පස්සේ ඔය දැන් තියෙන ස්වභාවය වෙනස් වෙනවා .. මම නම් කියන්නේ එයා ඔයාට ආදරෙයි නම් ඔයාගේ අගමැ වෙනස් කරන්න කියන්නේ නැහැ . අගමැ වෙනස් කරන්න කියනවා කියන්නේ එය මෝඩ භක්තිකයෙක් විතරයි කියන එක. ඔය ඔය කසාදෙ කරන්න එපා. ඔය ඇත්තටම බෞද්ද කෙනෙක් නම් දන්නවනේ ඔය කියන දේවල්...