බැටරි ඉන්ඩිකෙටරේ

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    බැටරි ඉන්ඩිකෙටරේ

    බැටරි ඉන්ඩිකෙටරේ රතු පාටට පත්තු වෙලා ටික දුරක් ගියාම ඕෆ් වෙලා යනවා . බැටරිය දැම්මෙ 2016 අප්‍රේල් වල . වැඩිය දුවන වහනයක් නෙමේ . මේක ලොකු ලෙඩක් ද බං
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    bump.gif

    බම්පි... බම්පි....
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    vehicle model ekayi year ekayi danna.. terminal check karanna voltage eka aul da danne nah samaharawita alternator eka wennath puluwan
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වැඩිය දුවන්නේ නැති එකයි අවුල. ෂෙල් ටික චෙක් කරගන්න. සතියකට දවස් 2ක් වත් මිනිත්තු 30ක් වගේ කොහේ හරි ගිහින් එන්න.
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    වැඩිය දුවන්නේ නැති එකයි අවුල. ෂෙල් ටික චෙක් කරගන්න. සතියකට දවස් 2ක් වත් මිනිත්තු 30ක් වගේ කොහේ හරි ගිහින් එන්න.

    thanks machun
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    බැටරි ඉන්ඩිකෙටරේ රතු පාටට පත්තු වෙලා ටික දුරක් ගියාම ඕෆ් වෙලා යනවා . බැටරිය දැම්මෙ 2016 අප්‍රේල් වල . වැඩිය දුවන වහනයක් නෙමේ . මේක ලොකු ලෙඩක් ද බං

    Most probably.. ur battary life is over... :(
    Basic reason is that ur not running the car..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    nikan duwanne nathuwa thiyeddi battery bahinawa. ekai oya.
    sathiyakata parak car eka start karala idle thiyanna 15 minutes withara

    battery ya slow charge karanna shop ekakata deela, nikan low charge godak kal thibbama sulphate hadenawa.
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    nikan duwanne nathuwa thiyeddi battery bahinawa. ekai oya.
    sathiyakata parak car eka start karala idle thiyanna 15 minutes withara

    battery ya slow charge karanna shop ekakata deela, nikan low charge godak kal thibbama sulphate hadenawa.

    සතියකට 30km විතර දුවනවා