1. sandamalt

    IT Job Titles / Salary

    gd advice!.... thanku n rep ++:yes:
  2. sandamalt

    Colombo - Embilipitiya A/C (122)

    කොටුවෙන් 1ට එන මොනාරාගල AC එකක්නම් තියනවා.
  3. sandamalt

    Restaurant Crew +Delivery Riders vacancies -

    bump part time karanna bari da bn?
  4. sandamalt

    Research Topic help?

    bymp mchn
  5. sandamalt

    proposal_එකෙන්

    subscribe for the future purpose
  6. sandamalt

    ලංකාවේ හොදම Software compnay එක

    bump . Networking walatath honda company tikakuth kiyagenama yannoooo
  7. sandamalt

    තාක්ෂණය BICT degree

    bump & gd luck
  8. sandamalt

    SK International

    traning ekak denawalu ethanin ekta apen 15 wage gannawa, ita psse ethaninma apita job 1k set kranwa kiyala thmai kiuwe.
  9. sandamalt

    competitive programming help

    bump mchn, matath danaganna oni
  10. sandamalt

    25 kata 30 kata car ekak.

    mazda demio honda civic ek3, es8 121 141 (32-34) swift Mitsubishi cs mazda axela
  11. sandamalt

    Graphic Designer Vacancy [PART TIME]

    machn gedara indan neda karanna thiyanne?
  12. sandamalt

    Filght_Ticket_Change

    visa oni neda bn? airline hotline call krla ahala blpn... gd luck
  13. sandamalt

    යමහා FZ - 16 (2014) එක ගැන මගේ අදහස...

    bump mchn. niyamata review krala thiynawa. himin himin car ekakata ymn.. jaya wewa..
  14. sandamalt

    මම_HIV_ආසාධිතද

    hta dapan reports wala mko une kiyala... baya nathuwa hitpn...
  15. sandamalt

    TOYOTA AXIO WXB G 7 UNITS AVAILABLE

    ambo matanm mewa ganna salli na. Aiya Subaru Wrx/ sti gennanawada? yaluwekge aiyek ganna hoyanawa. senok gena nisa aiya genawada?
  16. sandamalt

    IT Job Titles / Salary

    සිරාම කතා ටික බන්. මට දැන් තිත්ත වෙලා තියන්නේ බන් interview ගිහිල්ලම. ගිහින් ඔක්කොම කතා කරලා ඉවර වෙලා ඇහුවාම කියනවා සෙනසුරාදා half day වැඩ කියලා. යකෝ ඉගන ගන්න කෙනෙක් කියලා හිතලවත් පොඩි උදවුවක් කරපන් උන්. එහෙමවත් නෑ බන්. එයාලත් එහෙම කට්ට කාල ඉගන ගෙන ඒ වගේ තැනකට ගියාම මුල අමතක වෙනවා බන්...
  17. sandamalt

    IT Job Titles / Salary

    මන් දිනපතා වගේ top jobs බලනවා. interview 2-3කට ගියා. හැම එකකින්ම කිවුවේ සුදුසුකම් ඇති.එත් සෙනසුරාදා වැඩ කරන්න ඕනි කියලා. :sorry::sorry: මට සෙනසුරාදා ඉරිදා දවස් 2ම lectures බන්. expiriance ගන්න තමයි මට ඕනි. පඩි නම් අඩු උනත් කමක් නෑ. expiriance ගන්න පුලුවන්නම්. දන්න තැනක් තිබ්බොත් පොඩ්ඩක්...

    No contents