රවුටරේ හැම තිස්සෙම ඔන් එකේද?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රවුටරේ හැම තිස්සෙම ඔන් එකේද?

    යාලුවනේ ඔයාලගෙ ඉන්ටර්නෙට් රවුටරේ දවසේ පැය24මෙ ඔන් එකේද තියෙන්නේ? නැත්නම් පීසී එක ඕෆ් කරාම ඒකත් ඕෆ් කරල දානවද? :)
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    පීසී එක ඕෆ් කරාම ඒකත් ඕෆ් කරල දානව
    poll එකක් දැම්මනම් ලේසියි නේද
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යාලුවනේ ඔයාලගෙ ඉන්ටර්නෙට් රවුටරේ දවසේ පැය24මෙ ඔන් එකේද තියෙන්නේ? නැත්නම් පීසී එක ඕෆ් කරාම ඒකත් ඕෆ් කරල දානවද? :)

    උබ අලුතින්ද ඉන්ටර්නෙට් ගත්තේ :shocked:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,538
    1,923
    113
    Wassoth galawanawa natham on ekema thama thiyanne.

    Samanyen router eka up wenna tikak wel yanwa eka nisa peo tv balanna gyama redda epa wenawa dapu gaman tv balanna bane. Eka nisa always router eka on eke