මම_HIV_ආසාධිතද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අවුරුදු 9ය නෙවි අවුරුදු 15ක් යනකන් හොදට ඉන්න උන් ඉන්නවා

    ඒඩ්ස් එහෙම ලේසියෙන් බෝ වෙන්නේ නැහැ , ජිගි ජිගි කරත් ඒඩ්ස් තියෙන ගැනියෙක් එක්ක බෝවෙන්න තියෙන ඉඩකඩ 1: 2500ක් වගේ

    ප්‍රොටෙක්ටඩ් සෙක්ස් නම් 1: 50000ක් වගේ

    උබට ළමයි ඉන්නවා නම් වයිෆ්ගේ ප්රෙග්නසී එකේදී එච් අයි වී මාට්ටු වෙනවා

    ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ
     
    • Like
    Reactions: a2mdb

    nuga sewana

    Member
    Sep 17, 2016
    35
    2
    0
    pissuda ban awrudu 8 k kiyanne aids tibunanan umba marila umba atta kiyanawanam umbata aids naha kassa gana poddak balapan
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,960
    4,545
    113
    Ow ban ewa thamayi.. hoyala balawe ne ban, Condom use kara hema welema, eth ekama ekakata nikan daala aran thiyenawa :(

    anik eka nodanna ganunge athenta diwa dana ekenuth bowenna puluwanda ban..

    machan blood contact ekakin witari bo wenne. sex welin aniwa transmit wenna puluwan. check kere ganin. elakiri eke inn unta diwas nane
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,241
    5,077
    113
    Loading...
    එහෙනම් බඩුම තමා මස්සිනා... රිපෝට් එක ආවහම බලපන්. නැතුව හරියටම උඹව සනසන්න නැහැ කියන්න අමාරුයි. අහලා තියෙන විධියට සමහර වෙලාවට Test වලටත් අහුවෙන්නෙ නැහැලු HIV. අවුරුදු ගාණක් යනකන් කිසිම රෝග ලක්ෂණයක්වත් පෙන්නනෙ නැති අවස්ථාත් තිබිලා තියෙනවා. Damn තමයි.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    යකෝ, අවුරුදු 7කට කලින් කරපු මගුල් වලට දැන් එන්නේ නෑ, ඒ ලෙඩේ. එහෙම ඇවිත් තිබ්බා නම් උඹ මෙලාකටත් ජිවතුන් අතර නෑ. ඒ හින්දා බය නොවි හිතපන්.
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    යකෝ, අවුරුදු 7කට කලින් කරපු මගුල් වලට දැන් එන්නේ නෑ, ඒ ලෙඩේ. එහෙම ඇවිත් තිබ්බා නම් උඹ මෙලාකටත් ජිවතුන් අතර නෑ. ඒ හින්දා බය නොවි හිතපන්.

    :yes:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    යකෝ, අවුරුදු 7කට කලින් කරපු මගුල් වලට දැන් එන්නේ නෑ, ඒ ලෙඩේ. එහෙම ඇවිත් තිබ්බා නම් උඹ මෙලාකටත් ජිවතුන් අතර නෑ. ඒ හින්දා බය නොවි හිතපන්.

    HIV walata 10years unath hangila inna puluwan bun.