හිතට එකගව හිතපල්ලා..
මේ ටික ලියවෙන්නෙ පුදුම කලකිරීමකින් . තරහකින් , වේදනාවකින්..
ඇස් කන් ඇරලා පොලොවෙ පය ගහලා ජීවත් වෙන උන් විතරක් මෙතනින් එහාට කියවපල්ලා.. මොනිටර් ඉස්සරහට වෙලා අම්මලගෙ සල්ලි වලින් නෙට් බිල් ගෙවන නපුංසකයෝ දැන්ම මේක වහලා දාල යන රෙද්දක පලයල්ලා..
උබලා පත්තර බලනවා ඇති නේ..
TV...