බයික් වැඩ්ඩෝ...

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචන්ලා මං ගාව තියනවා බජාජ් XCD 135 බයික් එකක්.. කාලයක් මගේ හිතට වැදුනම බයික් එකක්. ඊට පස්සෙ මම GN එකක් ගත්තා පස්සෙ ඉතිං වැඩිය ඕක පැද්දෙ නෑ. මම දැන් ලගදි GN දුන්නා ඊට පස්සෙ මෙකෙ මකුලු දැල් කඩලා එහෙම ෆුල් සර්විස් එකකුත් දාල ගමන් දෙක තුනක් ගියා.

    අම්මට හුඩු.. මේකෙ ඩිජිටල් මීටරේ පික්සු කෙලිනවනෙ. හිටපු ගමන් 0 වෙනවා. ඊට පස්සෙ 50ට යනකොට 100ට යනවා කියලා පෙන්වනවා. සර්විස් එකෙ එකානම් කිව්වෙ මීටර් එකේ ලෙඩක් කියලා රෝදෙ ලග තියන සෙන්සර් එක අවුලක් නෑ කිව්වා මීටර් එකක්ම දාන්ඩ වෙයි කිව්වා.

    ඒ මොන පයන්නක්ද බං.. සෙන්සර් එකද අවුල මීටරේද. බයික් කාපු උන් කියපල්ලාකෝ.. මේක දැන් මොකෙක්ට හරි දීලා දාන්නත් බෑ මේ මගුල නිසා..

    මම හිතං හිටියෙ බයික් දෙකම දීලා TW එකක් ගන්ඩ කියලා
    :baffled:

    බයිසිකල් මීටර් බොඩ් කාපු උන් උදව් කරපියව්කෝ
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    tw ekak ganin ban tw walata parts ehema thiyanawada ban?

    oke wire loose conection ekak aththe metreta wadina loku clip ekak thiyanawa ea suddakarala ghapan hariyai.mage bike keth gathapu dawas walama ohoma una (tvs)
    araka gahuwama hari hiya ban metarenam damme nahe
     
    • Like
    Reactions: BAT-MAN
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පැහැදිලිවම ඕක මචං සෙන්සරේ කේස් එක.මගේ පල්සරෙත් ඕකම උනා..මම කලේ තනියෙම ගැලෙව්වා ඉස්සරහ රෝදේ..සෙන්සරේ පන්නලා බූමීතෙල් දාලා හොදට හෝදලා සුද්ද කරලා හයි කළා..බඩු එළකිරි වගේ වැඩ
     
    • Like
    Reactions: BAT-MAN

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අංක එක ගලෝපන් සීට් එක.:yes::yes:

    සීට් එක යට තියනවද බලපන් ෆියුස් එකක්. මාරු කරන්න ෆියුස් එක. කන්ටැක්ට් සුද්ද කරන්න ඒකේ.

    ඒත් හරි නොගියොත් මීටරේ කන්ටැක්ට් සුද්ද කරන්න සේරම. බැට්‍රිය සවුත්තු වෙලා නෑ නේද?:rolleyes:

    ගොඩක් දුරට මීටරේ නෙමේ අවුල වෙන්න පුලුවන්...:yes:

    ෆියුස් එක ගැන කියාදීමේ ගෞරවය යුරාජ් ආලවකට හිමිවිය යුතුයි.:P
     
    Last edited:
    • Like
    Reactions: BAT-MAN

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    අංක එක ගලෝපන් සීට් එක.:yes::yes:

    සීට් එක යට තියනවද බලපන් ෆියුස් එකක්. මාරු කරන්න ෆියුස් එක. කන්ටැක්ට් සුද්ද කරන්න ඒකේ.

    ඒත් හරි නොගියොත් මීටරේ කන්ටැක්ට් සුද්ද කරන්න සේරම. බැට්‍රිය සවුත්තු වෙලා නෑ නේද?:rolleyes:

    ගොඩක් දුරට මීටරේ නෙමේ අවුල වෙන්න පුලුවන්...:yes:

    ෆියුස් එක ගැන කියාදීමේ ගෞරවය යුරාජ් ආලවකට හිමිවිය යුතුයි.:P

    බජාජ් මිටර් 'කාපු' :growl: පොරක් මූ :rofl: