මචන් මගේ මෝලි 4ක් ඉන්නවා black උන්. එකෙක්ගේ බද බන් ලොකුයි. පැටවූ දාන්න වගේ...
අනිත් උන් එක්ක දාල තිබ්බොත් උන් පැටව් කාල දාවි.. මූ පැටවූ දාන්න ද හොයන්නේ කොහොමද? අම්මත් පැටව් කනවලු නේද? අනේ මන්ද බන් මම නැති වෙලාවක පැටව් දැම්මොත් කොහොමද බන් මුන්ව බේර ගන්නේ