1. rasikadarshi

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    machan here drive+ eka lumia 625 ekata weda nedda ehema aulak nettan ganna link ekak dapallako
  2. rasikadarshi

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මමත් අද 625ක් ගන්න හිතාගෙන ඉන්නේ ideals එකෙන් මොනාද බන් බලන්න ඕන දේවල්...............
  3. rasikadarshi

    30000 කට වගේ ගන්න phone එකක්....

    tawama nedda Lumia 525 1 Gb ram tiyanawa neda ban ei gana adu
  4. rasikadarshi

    30000 කට වගේ ගන්න phone එකක්....

    dapallako adahas hamogema
  5. rasikadarshi

    30000 කට වගේ ගන්න phone එකක්....

    30000 කට වගේ ගන්න phone එකක්.... මචන්ලා 30000 වගේ ගන්න හොද phone එකක් කියපල්ලකෝ Cradit Card එකෙන් ගෙවන්න තමා ගන්න ඉන්නේ sure තැනක් තියනවනම් කියපල්ලා......
  6. rasikadarshi

    medawas wala weda ban kisi wasiyak ne oi mukut nedda wasi

    medawas wala weda ban kisi wasiyak ne oi mukut nedda wasi
  7. rasikadarshi

    ස්ටේජ් එකක් ගහන්න යන්නේ ඒ සම්බන්ධ කවුරු හ&#351

    ස්ටේජ් එකක් ගහන්න යන්නේ ඒ සම්බන්ධ කවුරු හ&#351 adi 40 30 diga palala rawumata tiyana stage ekakata ta yana wiyadama awashya badu ekka ewapalla yana kaleth ona try ekak dennam aragena denna contract eka mage yaluwekke wedak
  8. rasikadarshi

    මාතරින් ඉල්ලන අනර්කලී සහ නදීශාගේ ඇත්ත නම&#3530

    නෑ බන් ඕක මරක්කල (තම්බි)න්ට පු* දුන්නම හම්බෙන ගෞරව නාමයක්......... :lol::lol::lol:
  9. rasikadarshi

    අලව්ව, පොල්ගහවෙල අයගෙන් උදව්වක්.........

    අලව්ව, පොල්ගහවෙල අයගෙන් උදව්වක්......... මචන්, මට පොඩි ගෙයක් ඕන වෙලා තියනවා (station එකට කිට්ටු වෙන තරමට හොදයි.) හැබැයි වෙනම තියන එකක්.... ලොකු එකක් නම් එපා එක කාමරයයි කුස්සියයි උනත් කමක් නැහැ.... 3000- 5000 අතර වෙන්න ඕනි..... ආරක්‍ෂිත වගේම පිරිසිදුනම් වඩාත් හොදයි ...... තැනක් දන්නවනම් pm...
  10. rasikadarshi

    හැමෝගෙන්ම උදව්වක් ඕනි.... දෙයක් දැනගන්න...

    හැමෝගෙන්ම උදව්වක් ඕනි.... දෙයක් දැනගන්න... මේකයි මචන් මගේ නෑදෑ කෙනෙක් hospital එකේ හිටියා සතියක් විතර discharge වෙද්දී medical report එකක් දීල තියනවා card එකක් දීලා තියනවා. අවුල කියන්නේ මේ card ඒක missing වෙලා... ඉස්සරහට මේ report ඒක අනිවා ඕන වෙනවා...... මේක ආයෙමත් hospital එකෙන් ගන්න පුළුවන්ද...
  11. rasikadarshi

    Nokia(Windows Mobile) Apps .......Thread

    හැමෝම Android ගැන Thread දාන නිසා මම දන්නා හිතුවා Nokia (Windows Mobile) Apps ගැන හැමෝම දන්නා තොරතුරු බෙදාගන්න තැනක් හදන්න..... කැමති ඕනම කෙනෙක් Andorid Apps වලට සමාන Windows Apps ගැන දන්නවනම් ඔන්න අවස්ථාවක් හැමෝම එක්ක බෙදාගන්න......
  12. rasikadarshi

    ඉඩමක්...

    kohoma ekakda hoyanne
  13. rasikadarshi

    ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..

    ado adu 70,000ta 6000 gane warika 24k ekata ekak gewanna onada ban
  14. rasikadarshi

    Printer help.....

    මචන් මම ලැප් එකට windows 8.1 දැම්මා. ඒකට දැම්මේ office 2010 මචන් ප්‍රින්ට් ගන්නේ Kyocera Taskafa 180 use කරලා. හැබැයි මචන් office pkg එකකින්වත් ප්‍රින්ට් කරාට එන්නේ Blank pages අනිත් apilication වලින් අවුලක් නැ. කොහොමද බන් හදාගන්නේ..... :sorry::sorry::sorry::sorry::sorry: මේක හින්දා අඩන්න වෙලා...
  15. rasikadarshi

    තවත් එක් වීරයෙක්........

    තවත් එක් වීරයෙක්........ :P:P:P https://www.facebook.com/sadun.malwaththa
  16. rasikadarshi

    Dialog Rs.50/= Re-charge Card

    matanam ehema welana kisi deyak active karala ne

    No contents